JVP_පාදඩයා

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,062
    5,824
    113
    canada
    ඕනෑම සංවර්දන project එකක සාර්ථක දේවල්, අඩුපාඩුකම් තියෙනවා. දේශපාලන පක්ෂ කරන්නේ මේවයින් ඒ ඒ කාලෙට අවස්ථාවට තමුන්ට වාසි වෙන දේ පමණක් මතු කර දැක්වීම. එක game එකක්. බොහෝ අසරණයන් මේ ගොල්ලෝ කියන දේවල් කිසි විචාරයකින් තොරව දේව වාක්‍ය වගේ ගෙඩි පිටින් ගිලිනවා.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මට හිතෙන්නේ ලංකාවේ කිසිම දේශපාලනඥයෙක් ට හෝ පුරවැසියෙක් ට මේ රටට අවශ්‍ය මොකක්ද ? යන්න ඕනේ කොහෙද? වගේ අවබෝධයක් නෑ. මිනිස්සු තමුන්ගේ වැඩක් බලාගෙන ඉන්නවා. ඔය දේශපලුවෙක් ඇවිත් ඒගොල්ලන්ගේ දර්ශනයක් කිව්වම එක තමුන්ට ගැල පෙනවනම් ඌට චන්දෙ දෙනවා. මිසක් රටට මොකක්ද ඕනේ ඒවගේ ඒවා හිතන්න අපේ මිනිස්සුන්ට ශක්තියක්, දැනුමක් නෑ. මෝඩයි. එකෙන් හැම පක්ෂයක්ම ප්‍රයෝජන ගන්නවා. දියුණු රට වල මිනිස්සුන්ව, එහෙ දේශපාලනඥයෝන්ට ගොනාට අන්දන්න බැරි එකයි.
    ඕක marketing game එකක්.
    UNP එකට තියෙන්නේ සල්ලි කර්මාන්ත දියුණුව පෙන්නලා චන්දෙ ගන්න. ඇත්ත විවුර්ත ආර්ථිකේ හොදත් තියනව නියාමනයක් නැති උනාම නරකත් තියනවා. ඊට වඩා යුන්පි එවුන් අපේ එවුන්ගේ ඔලුවේ මවන්නේ Western Dreams. කවදක් වත් මුන් දන්නේ නෑ රටක් රට ඇතුලෙන් හදන්න පුළුවන් කියල.
    මහින්ද ට රට ජාතිය, යුද්ධය, වගේ මාතෘකා විතරයි මාර්කට් කරන්න තියෙන්නේ.
    ශ්‍රීලංකා කාරයොන්ට තියෙන්නේ ඇල් මැරුන වාමාංශික සංකල්ප එක්ක පොඩ්ඩක් ධනවාදී පැත්තට තියන අදහස්. හිටන් උනත් ස්ටේජ් වල කෑගැහුවට බණ්ඩාරනායක ප්‍රතිපත්ති කියල එක අහන එවුන් කීයෙන් කීදෙනාද දන්නේ මොකක් ඒ ප්‍රතිපත්ති කියල.
    ජවිපෙ එවුන්ට ඉතින් හොරු කියන සංකල්පය තමයි මාර්කට් කරන්නේ. ඔය කැම්පස් කොල්ලන්ට කෙල්ලන්ට සෙලෝලයිඩ් මාක්ස්වාදය ඔලුවට දැම්මට එවැනි රටවල් වලට අද තත්වය පොඩ්ඩක් වත් බලන්නේ නෑ.

    ඔය එකෙක්ට වත් මේ රටට දෙයක් කරන්න ඕනේ නෑ. එකලේට එන මාතෘකාව කතා කරලා ඒවාට ෆයිට් කරලා තමා දිනන්නේ. කිසිම එකෙක්ට දැක්මක් නෑ. සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම. Third World Developing countries ගොඩක් ඔහොමයි. රටවැසියෝ පට්ට අර්මර්තකාමි එනිසා break කරන්න ලේසි.
     
    Last edited:
    • Like
    Reactions: Honda.putha

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    දැන් එතකොට අනික් පක්ශ 2 බබාල... අනේ හුකේ.. :angry::angry::angry: කරන තරමක් පක්කලි වැඩ ඔක්කොම කරන්නෙ උන්..සල්ලි හොරකම් කලත්, බැන්කු කැඩුවත් අන්තිමට උන් හොඳයි..:angry::angry::angry: ජන්ගියක් ඇන්දගනියව් යකෝ..මොලේ පුකේ තියන උන් තොපි...අඩු කුලේ පර හැත්ත
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මට හිතෙන්නේ ලංකාවේ කිසිම දේශපාලනඥයෙක් ට හෝ පුරවැසියෙක් ට මේ රටට අවශ්‍ය මොකක්ද ? යන්න ඕනේ කොහෙද? වගේ අවබෝධයක් නෑ. මිනිස්සු තමුන්ගේ වැඩක් බලාගෙන ඉන්නවා. ඔය දේශපලුවෙක් ඇවිත් ඒගොල්ලන්ගේ දර්ශනයක් කිව්වම එක තමුන්ට ගැල පෙනවනම් ඌට චන්දෙ දෙනවා. මිසක් රටට මොකක්ද ඕනේ ඒවගේ ඒවා හිතන්න අපේ මිනිස්සුන්ට ශක්තියක්, දැනුමක් නෑ. මෝඩයි. එකෙන් හැම පක්ෂයක්ම ප්‍රයෝජන ගන්නවා. දියුණු රට වල මිනිස්සුන්ව, එහෙ දේශපාලනඥයෝන්ට ගොනාට අන්දන්න බැරි එකයි.
    ඕක marketing game එකක්.
    UNP එකට තියෙන්නේ සල්ලි කර්මාන්ත දියුණුව පෙන්නලා චන්දෙ ගන්න. ඇත්ත විවුර්ත ආර්ථිකේ හොදත් තියනව නියාමනයක් නැති උනාම නරකත් තියනවා. ඊට වඩා යුන්පි එවුන් අපේ එවුන්ගේ ඔලුවේ මවන්නේ Western Dreams. කවදක් වත් මුන් දන්නේ නෑ රටක් රට ඇතුලෙන් හදන්න පුළුවන් කියල.
    මහින්ද ට රට ජාතිය, යුද්ධය, වගේ මාතෘකා විතරයි මාර්කට් කරන්න තියෙන්නේ.
    ශ්‍රීලංකා කාරයොන්ට තියෙන්නේ ඇල් මැරුන වාමාංශික සංකල්ප එක්ක පොඩ්ඩක් ධනවාදී පැත්තට තියන අදහස්. හිටන් උනත් ස්ටේජ් වල කෑගැහුවට බණ්ඩාරනායක ප්‍රතිපත්ති කියල එක අහන එවුන් කීයෙන් කීදෙනාද දන්නේ මොකක් ඒ ප්‍රතිපත්ති කියල.
    ජවිපෙ එවුන්ට ඉතින් හොරු කියන සංකල්පය තමයි මාර්කට් කරන්නේ. ඔය කැම්පස් කොල්ලන්ට කෙල්ලන්ට සෙලෝලයිඩ් මාක්ස්වාදය ඔලුවට දැම්මට එවැනි රටවල් වලට අද තත්වය පොඩ්ඩක් වත් බලන්නේ නෑ.

    ඔය එකෙක්ට වත් මේ රටට දෙයක් කරන්න ඕනේ නෑ. එකලේට එන මාතෘකාව කතා කරලා ඒවාට ෆයිට් කරලා තමා දිනන්නේ. කිසිම එකෙක්ට දැක්මක් නෑ. සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම. Third World Developing countries ගොඩක් ඔහොමයි. රටවැසියෝ පට්ට අර්මර්තකාමි එනිසා break කරන්න ලේසි.

    True machan 100% true.. ratata one monada kiyala me kalakanni danna
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824

    hmmmm
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    උඹ කියන හැමදේටම මම එකඟයි මෙන්න මේක ඇරෙන්න.

    පුරවැසියෙක් ට මේ රටට අවශ්‍ය මොකක්ද ? යන්න ඕනේ කොහෙද? වගේ අවබෝධයක් නෑ.

    එකෙන් මේ කෑල්ල හරියටම හරි.

    දේශපාලනඥයෙක් ට රටට අවශ්‍ය මොකක්ද ? යන්න ඕනේ කොහෙද? වගේ අවබෝධයක් නෑ.

    -------

    කවදක් වත් මුන් දන්නේ නෑ රටක් රට ඇතුලෙන් හදන්න පුළුවන් කියල
    මේ කෑල්ල මම හිතන්නේ සැහෙන්න වැරදි.

    උන් ඔක්කොම හරියටම දන්නවා, දැනන් හිටියා උන් මොනවද කරන්නේ කියලා.
    හැම පක්ෂෙම උන් ඔක්කොම එකිනෙකාට පට්ට සපෝර්ට්.
    හැමෝම කතා වෙලයි මේ ගේම ගහන්නේ.

    "අහ්... මේ පාර මම කාලා ඉවරයි. පෙන විදිහට මෙදා පාර උඹේ චාන්ස් එක වගේ. මම උඹව cover කළා නේ? ඒ නිසා උඹත් ඇති වෙන්න කාලා මගේ ඒවා ඊළඟ පර වෙනකන් cover කරපන්."

    උන් හරියටම දන්නවා උන් මොනවද කරන්නේ කියලා!

    මම හිතන විදිහ හරි නං ඔය පක්ෂ වල ඉන්න උන් ඇත්තටම මොකද්ද කරන්නේ කියලා 0.01% වත් චන්දෙ දීපු/නොදීපු එකෙක් වත් දන්නේ නෑ ලොල්. :lol:
     
    Last edited:

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    මට හිතෙන්නේ ලංකාවේ කිසිම දේශපාලනඥයෙක් ට හෝ පුරවැසියෙක් ට මේ රටට අවශ්‍ය මොකක්ද ? යන්න ඕනේ කොහෙද? වගේ අවබෝධයක් නෑ. මිනිස්සු තමුන්ගේ වැඩක් බලාගෙන ඉන්නවා. ඔය දේශපලුවෙක් ඇවිත් ඒගොල්ලන්ගේ දර්ශනයක් කිව්වම එක තමුන්ට ගැල පෙනවනම් ඌට චන්දෙ දෙනවා. මිසක් රටට මොකක්ද ඕනේ ඒවගේ ඒවා හිතන්න අපේ මිනිස්සුන්ට ශක්තියක්, දැනුමක් නෑ. මෝඩයි. එකෙන් හැම පක්ෂයක්ම ප්‍රයෝජන ගන්නවා. දියුණු රට වල මිනිස්සුන්ව, එහෙ දේශපාලනඥයෝන්ට ගොනාට අන්දන්න බැරි එකයි.
    ඕක marketing game එකක්.
    UNP එකට තියෙන්නේ සල්ලි කර්මාන්ත දියුණුව පෙන්නලා චන්දෙ ගන්න. ඇත්ත විවුර්ත ආර්ථිකේ හොදත් තියනව නියාමනයක් නැති උනාම නරකත් තියනවා. ඊට වඩා යුන්පි එවුන් අපේ එවුන්ගේ ඔලුවේ මවන්නේ Western Dreams. කවදක් වත් මුන් දන්නේ නෑ රටක් රට ඇතුලෙන් හදන්න පුළුවන් කියල.
    මහින්ද ට රට ජාතිය, යුද්ධය, වගේ මාතෘකා විතරයි මාර්කට් කරන්න තියෙන්නේ.
    ශ්‍රීලංකා කාරයොන්ට තියෙන්නේ ඇල් මැරුන වාමාංශික සංකල්ප එක්ක පොඩ්ඩක් ධනවාදී පැත්තට තියන අදහස්. හිටන් උනත් ස්ටේජ් වල කෑගැහුවට බණ්ඩාරනායක ප්‍රතිපත්ති කියල එක අහන එවුන් කීයෙන් කීදෙනාද දන්නේ මොකක් ඒ ප්‍රතිපත්ති කියල.
    ජවිපෙ එවුන්ට ඉතින් හොරු කියන සංකල්පය තමයි මාර්කට් කරන්නේ. ඔය කැම්පස් කොල්ලන්ට කෙල්ලන්ට සෙලෝලයිඩ් මාක්ස්වාදය ඔලුවට දැම්මට එවැනි රටවල් වලට අද තත්වය පොඩ්ඩක් වත් බලන්නේ නෑ.

    ඔය එකෙක්ට වත් මේ රටට දෙයක් කරන්න ඕනේ නෑ. එකලේට එන මාතෘකාව කතා කරලා ඒවාට ෆයිට් කරලා තමා දිනන්නේ. කිසිම එකෙක්ට දැක්මක් නෑ. සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම. Third World Developing countries ගොඩක් ඔහොමයි. රටවැසියෝ පට්ට අර්මර්තකාමි එනිසා break කරන්න ලේසි.

    well said..!

    හැබයි බන් ඔය JVP කතාව මම ටිකක් වෙනස් විදියකට කියන්නම්, මෙතන JVP එකට බනින උන් කලබල වුන කාලේ ඒව අල්ලාගෙන කෑ ගැහැව්වට, ඔය එකෙක්වත් ඔය භීෂණයේ වකවානුවේ හුළඟවත් වැදුනේ නැති පොඩි උන්, අන්න අර marketing පාරට හොඳටම අහු වුන එවුන්. ප්‍රා, කලු බළල්ලු දාල එවකට රජය කරපු වැඩ ගැන කිසි කතාවක් නැහැ, එක හරියට ප්‍රභාකරන් අපේ හමුදාව දෙමල මිනිස්සු මරනවා, කියල ලෝකයට කියපු වගේ වැඩක්, LTTE සාමාන්‍ය ජනතාව මරුපුව කතා නැහැ. භීෂණනේ කාලේ JVP කරපු විනාසේ නිසාලු තාම රට ගොඩ යන්නේ නැත්තේ කියල කියනවා මම ඕන තරම් අහල තියනව, හානියක් වුණා කියමු, දැන් එතකොට අවරුදු 25 ක් ගිහිල්ලත්, මේ අදුරදර්ශී, නිවට දෙෂපාලකයින්ට බරු වුණා රට ගොඩ ගන්න,
     
    ekath aththa bn: