jzt 4 music lovers ...

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,666
    889
    113
    ඔබල මේ බෑන්ඩ් එක ගැන දන්නවා ඇති.

    boyce-avenue-tickets_10-19-13_23_519175c56060e.jpg

    33_BoyceAvenue_SS_MG_6134.jpg

    boyce_avenue_large.JPG



    මේගොල්ලෝ තමා Boyce Avenue කියන්නේ මේගොල්ලෝ American rock band එකක් තමඊ but තවත් කියනවනම් strong acoustic roots and melodic rock sound තමඊ මෙගොලන්ගේ priority එක බොහෝ වෙලාවට මේගොල්ලෝ කරන්නේ acoustic covers thamai ඒ කියන්නේ අනිත් අයගේ සින්දු මෙගොලන්ගේ හඩින් sing කරන එක .මේගොල්ලෝ මෙගොලන්ගේ ගමන ආරම්ඹ කරන්නේ 2004 තමඊ අතෙන්ම කෙටි කලකින් මේගොල්ලෝ ලොකු තැනකට ඇවිත් ඉන්නේ.මෙගොලොත් උපන්නේ ඇමෙරිකා (Florida-based) තමඊ.මේගොල්ලෝ ගැන මහලොකු විස්තරයක් ඕනෙනම් මේකට ගිහින් ගන්න එක ලේසි මොකද මම type කරද්දී හෙට එලි වෙඊ :(:(:(


    මේ තියෙන්නේ official එක http://boyceavenue.com/

    ම්හුණු පොත https://www.facebook.com/BoyceAvenue/info

    මෙන්න you tube http://www.youtube.com/user/boyceavenue

    මෙන්න මචන් ලස්සන සින්න්දු ටිකක් මේවා තමඊ ගොඩක් rating තියන ඒවා ..:D:D








    ලස්සන and මම අස ඒවා මේ.ඒ කිඋවේ ගොඩාක් අස ඒවා මම මුන්ගේ ඔක්කොම සින්දු වලට අසඊ මචන්..චෙක්‌ it






    එහෙනන අසා ඇති අත්ත්තෝ මේ ලින්කු වලට ගිහින් බලන්න :D:D ආසාවක් නැති අය අස අය වෙනුවෙන් උඩට දාල යන්න :P:P:P