K K පියදාස

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,396
    28,193
    113
    36
    Mirihana
    alis.alberta.ca
    වැඩිඩෙක් තමා

    IMG_1101.jpeg
     
    • Haha
    Reactions: shenat and Wadakaru

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    Who is this guy?
    Uge.symbol eka Calculator ekak. Hithaganna ba minissu mokata dammada kiyala.

    Waradila dammada? Kage hari Sajith, Anura, Ranil ge nama lagada thibbe meyage nama. Mathaka na
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,744
    1
    62,795
    113
    Mother Earth
    උට චන්ද එන්න මොකක්‌ හරි අවුලක් තියෙනවා. උගේ ලකුණ මොකක්ද? ෂුවර් එකට මාලිමාවේ ලකුණට හැඩ හුරුකම් තියෙන ලකුණක් ඇත්තේ. මිනිස්සු නම බලන්නේ නැතුව ගහනවා.🤷‍♂️

    telephone calculator maru wela :LOL:
    මේක තමයි. 😄 කවුරු හරි ඔරලෝසුවකින් ඉල්ලුව නම් මාලිමාවට එන චන්ද ටිකක් කඩන්න තිබ්බ. 🤷‍♂️
    ------ Post added on Sep 22, 2024 at 3:40 PM
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,294
    8,298
    113
    M-Town
    උතුර kk පියදාසට දාලා තියෙන්නේ උගේ කැල්කියුලේටරේ, පෝන් එකක් වගේ පේන නිසා
    Copied
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    රාමානුජන් ගෙ නැවත පැමිණීම ක්ක් පියදාස කැල්කියුලේටර් ලකුණෙන්
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    2019 වලත් පියදාසට චන්දෙ කැඩුනා සජියාගේ.