K3s cluster එකක jenkins and nexus repository එක deploy කරලා තියෙන්නේ. Nexus repository එකේ privet docker registry එකක් තියනවා. Port 8085. මට මේ docker registry එකට jenkins වල ඉදලා log වෙන්න ඕන.
Any help?
Full dns name එකෙන් නේද access කරන්නඕන?
Error response from daemon: Get "http://localhost:8085/v2/": dial tcp [::1]:8085: connect: connection refused
Any help?
Full dns name එකෙන් නේද access කරන්නඕන?
Error response from daemon: Get "http://localhost:8085/v2/": dial tcp [::1]:8085: connect: connection refused