Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
K_ZONE mattu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ, උබලා ඔක්කොම බලන් ඉන්නෙ මම ඇතුලෙ යනකල් නේද

පැහැදිලි ඉරිසියාව බොලව්

මම දැන් මේ සබ්ජෙක්ට් වලට නැ මචොලා. ඕවා වැඩිය මිනිස්සු දැනගන්න කලින් අපි සෙට් වෙලා ආතල් ගත්ත එක ඇත්ත, ඒත් දැන් කොල්ලයි බල්ලයි ඔක්කොම ඕවා කරනවා.

ඉස්සර නම් ගේමක් ගහන්න පුලුවන් බුවාලා තමයි බැස්සෙ වැඩේට, අපි උනත් යන වෙලාවට ඕන තරම් පොලීසියට මාට්ටු වෙලා ඇති, ඒත් එකෙක්ගෙ ID එකක් පෙන්නුවම, එහෙමත් නැත්නම් ග්ලස් එක පාත් කරලා මුන පොඩ්ඩක් පෙන්නුවම මෝනිං සර් කියනවා ඇරෙන්න කවදාවත් අපිව නම් වාහනේකින් වත් බස්ස ගත්තෙ වත් නැ,

පැය දෙක තුනක වැඩ කට එනවා නම් අනිවා අඩුම IOC ටවත් කියලා එන්නෙ, "හරි සර් අපිත් බෙරලා අපිටත් සලකලා පුලුවන් තරම් ඉක්මනට වැඩේ කරගන්න, අපිට එන්න උනොත් කෝල් එකක් දිලා inform කරලා එන්නම්" කියලා තමයි ඒතුමන් ලා කිව්වෙ,

ඒත් දැන් හැම එකාම බැහැලා චොර වෙලා ඉන්නෙ, හැම එකාගෙම Phone වල එක එක Plate වල, වාලම්පුරි වල Photos. සබ්ජෙක්ට් එකට බැහැලා ඉන්න හරි ලොකු කමක් කියලා හිතන්නෙ, ඉතින් අපි හෙමිට සයිලන්ට් වෙන එක තමයි හොදම දේ, නැත්නම් වෙන්නෙ වෙන මොඩයෙක්ගෙ මෝඩ කම් වලට අපිට පව් ගෙවන්න.

Smoking area එකකට / Bar එකකට එහෙම ගියාම සමහරු ඔක්කොටම ඇහෙන්න ලොකුවට කතා කරනවා "ප්ලැටිනම් ප්ලේට් එකක් තියෙනවා කෝටි 5 කට කරමුද කියලා"

ඕවා අහන් ඉදලා තනියම පුකෙනුත් හිනා වෙලා අපි සද්ද නැතුව එනවා,

[QUOTE="K_ZONE, post: 17076283, member: 207562"] [CENTER][SIZE="3"][COLOR="DarkOrchid"] අඩෝ, උබලා ඔක්කොම බලන් ඉන්නෙ මම ඇතුලෙ යනකල් නේද :D :D :D පැහැදිලි ඉරිසියාව බොලව් :D මම දැන් මේ සබ්ජෙක්ට් වලට නැ මචොලා. ඕවා වැඩිය මිනිස්සු දැනගන්න කලින් අපි සෙට් වෙලා ආතල් ගත්ත එක ඇත්ත, ඒත් දැන් කොල්ලයි බල්ලයි ඔක්කොම ඕවා කරනවා. ඉස්සර නම් ගේමක් ගහන්න පුලුවන් බුවාලා තමයි බැස්සෙ වැඩේට, අපි උනත් යන වෙලාවට ඕන තරම් පොලීසියට මාට්ටු වෙලා ඇති, ඒත් එකෙක්ගෙ ID එකක් පෙන්නුවම, එහෙමත් නැත්නම් ග්ලස් එක පාත් කරලා මුන පොඩ්ඩක් පෙන්නුවම මෝනිං සර් කියනවා ඇරෙන්න කවදාවත් අපිව නම් වාහනේකින් වත් බස්ස ගත්තෙ වත් නැ, පැය දෙක තුනක වැඩ කට එනවා නම් අනිවා අඩුම IOC ටවත් කියලා එන්නෙ, "හරි සර් අපිත් බෙරලා අපිටත් සලකලා පුලුවන් තරම් ඉක්මනට වැඩේ කරගන්න, අපිට එන්න උනොත් කෝල් එකක් දිලා inform කරලා එන්නම්" කියලා තමයි ඒතුමන් ලා කිව්වෙ, ඒත් දැන් හැම එකාම බැහැලා චොර වෙලා ඉන්නෙ, හැම එකාගෙම Phone වල එක එක Plate වල, වාලම්පුරි වල Photos. සබ්ජෙක්ට් එකට බැහැලා ඉන්න හරි ලොකු කමක් කියලා හිතන්නෙ, ඉතින් අපි හෙමිට සයිලන්ට් වෙන එක තමයි හොදම දේ, නැත්නම් වෙන්නෙ වෙන මොඩයෙක්ගෙ මෝඩ කම් වලට අපිට පව් ගෙවන්න. Smoking area එකකට / Bar එකකට එහෙම ගියාම සමහරු ඔක්කොටම ඇහෙන්න ලොකුවට කතා කරනවා "ප්ලැටිනම් ප්ලේට් එකක් තියෙනවා කෝටි 5 කට කරමුද කියලා" :D ඕවා අහන් ඉදලා තනියම පුකෙනුත් හිනා වෙලා අපි සද්ද නැතුව එනවා, :D [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom