ගම්පොළ පොලිස් විශේෂකාර්ය බලකායේ උප පොලිස් පරික්‍ෂක රාජපක්‍ෂ ඇතුළු කණ්ඩායමක් විසින් ලද තොරතුරක් අනුව ගිණිගත්හේන, හැටන් මාර්ගයේ ඉන්ධනහල අසලදී මෝටර් රථයක් පරික්‍ෂා කිරිෙමේදි මෝටර් රථය තූළ තිබි අකුණු සන්නායක උපකරණයක් බවට සැකකරන තඹ ප්ලේට්
එකක් සොයා ගෙන ඇත.
මෝටර් රථය පොලිස් භාරයට ගෙන එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 44 ක් වු සමනළගල හැටන් ලිපිනයේ පදිංචි කරුවෙක් වන අතර 2014.08.24 වන දින සැකකරු හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව 2014’09’01 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.