Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
KABUL NOW
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇෆගනිස්ථානය සුබ මොහොතින් තලෙයිබාන් පාලනයට සම්පූර්ණයෙන්ම නතු විය.

ඒ සමගම ඇමරිකානු හමුදාව විසින් අත හැර ගිය විශාල ප්‍රමාණයේ ආයුධ සංඛ්‍යාවක් ඔවුන්ට හිමි වූ අතර , ඒ අතුරින් යුධ ටැංකි , ගුවන් යානා හා අනිකුත් යුධ වාහන සියල්ල බාවිතයට ගත නොහැකි ලෙස අඩපණ කර යෑමට ඇමරිකන් හමුදාව කටයුතු කලේය..

නවීන පන්නයේ තුවක්කු , පතොරම් , නයිට් විශන් ඇස් පලධනා ඇතුලු අනිකුත් වටිනා දෑ තලෙයිබාන්වරුන්ට හිමි විය.

වසර 20 ක ඇෆ්ගන් යුධ්ධය නිමා වූයේ ඇමරිකන් - තලෙයිබන් කුමත්ත්රණයකින් බව රුසියාව හෙලි කරයි. ( ඩීල් )

ඉතාම සාර්ථකව තලෙයිබාන් හා ගැටෙමින් ඔවුන් වැඩි පිරිසක් මරනයට පත් කරමින් ඇෆ්ගන් කොමාන්ඩෝ හමුදා බළ ඇනිය තවදුරටත් ඉදිරියට ගමන් කරමින් සිටී..

ඔවුන්ට අවශ්‍ය ආයුධ හා අනිකුත් දැ ටජිකිස්ථානය හා ඉන්දියවා හා ඇෆ්ගන් වටා පිහිටි අනිකුත් රටවල් විසින් සපයනු ලබයි.

රුසියාවද ඒ අතර වේ..

තොරතුරු අනූව කියවෙන්නේ ඉදිරි කාල සීමාව තුල ඇෆ්ගනිස්ථානය දෙකට කැඩෙනු ඇති අතර එක් කොටසක් තලෙයිබාන් හා අනික් කොටස ඇෆ්ගන් හමුදා කොටස පාලනය කරයි.

[QUOTE="charitha2011, post: 26825228, member: 331367"] ඇෆගනිස්ථානය සුබ මොහොතින් තලෙයිබාන් පාලනයට සම්පූර්ණයෙන්ම නතු විය. ඒ සමගම ඇමරිකානු හමුදාව විසින් අත හැර ගිය විශාල ප්‍රමාණයේ ආයුධ සංඛ්‍යාවක් ඔවුන්ට හිමි වූ අතර , ඒ අතුරින් යුධ ටැංකි , ගුවන් යානා හා අනිකුත් යුධ වාහන සියල්ල බාවිතයට ගත නොහැකි ලෙස අඩපණ කර යෑමට ඇමරිකන් හමුදාව කටයුතු කලේය.. නවීන පන්නයේ තුවක්කු , පතොරම් , නයිට් විශන් ඇස් පලධනා ඇතුලු අනිකුත් වටිනා දෑ තලෙයිබාන්වරුන්ට හිමි විය. වසර 20 ක ඇෆ්ගන් යුධ්ධය නිමා වූයේ ඇමරිකන් - තලෙයිබන් කුමත්ත්රණයකින් බව රුසියාව හෙලි කරයි. ( ඩීල් ) :angry: ඉතාම සාර්ථකව තලෙයිබාන් හා ගැටෙමින් ඔවුන් වැඩි පිරිසක් මරනයට පත් කරමින් ඇෆ්ගන් කොමාන්ඩෝ හමුදා බළ ඇනිය තවදුරටත් ඉදිරියට ගමන් කරමින් සිටී..:love2: ඔවුන්ට අවශ්‍ය ආයුධ හා අනිකුත් දැ ටජිකිස්ථානය හා ඉන්දියවා හා ඇෆ්ගන් වටා පිහිටි අනිකුත් රටවල් විසින් සපයනු ලබයි. රුසියාවද ඒ අතර වේ.. තොරතුරු අනූව කියවෙන්නේ ඉදිරි කාල සීමාව තුල ඇෆ්ගනිස්ථානය දෙකට කැඩෙනු ඇති අතර එක් කොටසක් තලෙයිබාන් හා අනික් කොටස ඇෆ්ගන් හමුදා කොටස පාලනය කරයි.:confused: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom