Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Today at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
Kadawara Deviyo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කඩවර දෙවියෝ වැව් ගම් වල ගම්මුන්ට අනුකම්පා කරන දෙවි කෙනෙක්. උන්නාන්සෙට ‘කලා කඩවර’ එහෙම නැත්නම් ‘සෙනෙවිරත්න මුල් කඩවර’ කියලත් කියනවා. නඩු හබ වලට යන ගම්මු සුදු මල් මාලයක් පැළඳගෙන ගිහින් උඩක එල්ලලා කඩවර දෙවියන් සිහි කරනවා.

කඩවර දෙවියෝ දවසකට වතාවක් ලංකාව වටේ ගමන් කරනවාලු. ඒ ලංකාවේ ආරක්ෂාව ගැන බලා ගන්ට. උන්නාන්සෙ ගමන පටන් ගන්නෙ කදිරමලේ කන්දෙන්.

කදිරමලෙන් පටන් අරගෙන යාපනේ, තිරිකුණාමලේ, කොට්ටියාරාම පහු කරල කතරගමට යනවා. කතරගම දී කදිර දෙවියොත් එක්ක මැණික් ගඟෙන් දිය නානවා. දිය නාලා මාතර, ගාල්ල පහු කරලා පුස්තලමෙ ලුණු ලේවාය බලල තමයි ගමන අවසන් කරන්නෙ.

ගම්මු කියන විදිහට කඩවර දෙවියෝ දේවත්වය ලබන්ට කලින් කලා වැවේ ආරක්ෂක නිලධාරියා. වැව බිඳුණු දවසක මේ ආරක්ෂක ඇත්තා වැවේ කඩවලට පැනලා ජීවිතේ හානි කර ගත්තලු. එදා පටන් කඩවර දෙවියන් බවට පත් වුණාලු.

කඩවර දෙවියන් ලංකාව වටේ ගමන් කරන වෙලාවට කිසිදු දෙවියෙක් ඒ ගමන් මග අවහිර කරන්නෙ නෑ. ඒත් දවසක් කම්බිලි යකා ඒ ගමන් මග හරහා ගියා. හිතාමතා නොවෙයි. වැරදීමකින්. කඩවර දෙවියෝ උදහස් වෙලා කම්බිලි යකාට දඬුවම් කළා. ඒ දඬුවම බිංගිරිය රජ මහා විහාරයේ මලුව කිල්ලෝටයකින් වැලි ඇදලා පුරවන්නයි.

2009 මාර්තු 1 සිළුමිණ

[QUOTE="amila_90210, post: 5366468, member: 111009"] [SIZE=2][COLOR=Teal]කඩවර දෙවියෝ වැව් ගම් වල ගම්මුන්ට අනුකම්පා කරන දෙවි කෙනෙක්. උන්නාන්සෙට ‘කලා කඩවර’ එහෙම නැත්නම් ‘සෙනෙවිරත්න මුල් කඩවර’ කියලත් කියනවා. නඩු හබ වලට යන ගම්මු සුදු මල් මාලයක් පැළඳගෙන ගිහින් උඩක එල්ලලා කඩවර දෙවියන් සිහි කරනවා. කඩවර දෙවියෝ දවසකට වතාවක් ලංකාව වටේ ගමන් කරනවාලු. ඒ ලංකාවේ ආරක්ෂාව ගැන බලා ගන්ට. උන්නාන්සෙ ගමන පටන් ගන්නෙ කදිරමලේ කන්දෙන්. කදිරමලෙන් පටන් අරගෙන යාපනේ, තිරිකුණාමලේ, කොට්ටියාරාම පහු කරල කතරගමට යනවා. කතරගම දී කදිර දෙවියොත් එක්ක මැණික් ගඟෙන් දිය නානවා. දිය නාලා මාතර, ගාල්ල පහු කරලා පුස්තලමෙ ලුණු ලේවාය බලල තමයි ගමන අවසන් කරන්නෙ. ගම්මු කියන විදිහට කඩවර දෙවියෝ දේවත්වය ලබන්ට කලින් කලා වැවේ ආරක්ෂක නිලධාරියා. වැව බිඳුණු දවසක මේ ආරක්ෂක ඇත්තා වැවේ කඩවලට පැනලා ජීවිතේ හානි කර ගත්තලු. එදා පටන් කඩවර දෙවියන් බවට පත් වුණාලු. කඩවර දෙවියන් ලංකාව වටේ ගමන් කරන වෙලාවට කිසිදු දෙවියෙක් ඒ ගමන් මග අවහිර කරන්නෙ නෑ. ඒත් දවසක් කම්බිලි යකා ඒ ගමන් මග හරහා ගියා. හිතාමතා නොවෙයි. වැරදීමකින්. කඩවර දෙවියෝ උදහස් වෙලා කම්බිලි යකාට දඬුවම් කළා. ඒ දඬුවම බිංගිරිය රජ මහා විහාරයේ මලුව කිල්ලෝටයකින් වැලි ඇදලා පුරවන්නයි[/COLOR][/SIZE][SIZE=2]. [COLOR=Teal] 2009 මාර්තු 1 සිළුමිණ[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom