oo ynna inne..ita klin nkn ahla baluweohoma balanna baha foni. poddak rawumak dala pare yana uncle buwek set karan ahapan shape eke


කුඹුරු යාය මැදින් යන ටික යට වෙනවා ලොකු වැහි වලට. 2009 දී වගේ ලොකුවට යට උනා. ඊට පස්සෙත් යට උනා.![]()
මේ පාර වැහි කාලෙට යටවෙනවද බන්?![]()