Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Kadugannawe Hacker
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනපති නිල වෙබ් අඩවියට ඇතුළු වූ සිසුවාගේ අරමුණ හෙළි වෙයි

ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කළ බවට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි සිසුවා ලබන සිකුරාදා තෙක් පරිවාස භාරයේ තැබීමට අද (30) නියෝග කෙරුණා.

එ් කොළඹ ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිලපිටියගේ නියෝගයකට අනුවයි. මීට අමතරව අදාළ සිද්ධියට ආධාර අනුබල දුන් බවට අත්අඩංගුවට ගත් 27 හැවිරිදි අනෙක් පුද්ගලයා ලබන සිකුරාදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද මෙහිදි නියෝග කෙරුණා.

සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කෙරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. කෙසේ වෙතත් එහිදී විත්තියේ නිතීඥවරුන් පැවසුවේ සැකකරුවන් සිදුකර ඇත්තේ වෙබ් අඩවියේ ඇති ආරක්ෂාව පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීම බවයි.

එමෙන්ම රටේ දැනට පවතින ප්රශ්න පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කර එ් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමද ඔවුන්ගේ අරමුණක් වූ බවයි නිතිඥවරුන් කියා සිටියේ. ඔවුන්ට කිසිඳු අපරාධමය චේතනාවක් නොතිබූ බවද විත්තියේ නීතිඥවරුන් වැඩිදුරටත් පැවසුවා.

NethNews

ජනපතිතුමනි මරන්න ආ මිනිහාට සමාව දුන්නානම් හැකරාට දෙන්න බැරිද?

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ පාසල් සිසුවාට සානුකම්පිතව සලකා ඉදිරි කි්රයාමාර්ග ගතයුතු බව පාර්ලිමේන්තු මන්තී්ර උදය ගම්මන්පිල පවසනවා. ඔහු පෙන්වා දුන්නේ අදාළ සිසුවාගේ දක්ෂතා නිසි මාර්ගයට යොමු කිරීමට කටයුතු කිරීම වඩා වැදගත් වන බවයි.

ජනාධිපතිවරයා ඝාතනය කිරීමට පැමිණි බෝම්බකරුට සහ සීගිරියේ කැටපත් පවුරට හානිකළ තරුණියට සමාව දුන් ආකාරයට මෙම සිසුවාටද සමාවක් දීම කෙරෙහි අවධානය යොමුකළ යුතු බවයි පාර්ලිමේන්තු මන්තී්ර උදය ගම්මන්පිල වැඩිදුරටත් පැවසුවේ.

NethNews

[QUOTE="dilshan KASUNJITH, post: 20614129, member: 131139"] [B][SIZE=5]ජනපති නිල වෙබ් අඩවියට ඇතුළු වූ සිසුවාගේ අරමුණ හෙළි වෙයි[/SIZE] [/B] ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කළ බවට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි සිසුවා ලබන සිකුරාදා තෙක් පරිවාස භාරයේ තැබීමට අද (30) නියෝග කෙරුණා. එ් කොළඹ ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිලපිටියගේ නියෝගයකට අනුවයි. මීට අමතරව අදාළ සිද්ධියට ආධාර අනුබල දුන් බවට අත්අඩංගුවට ගත් 27 හැවිරිදි අනෙක් පුද්ගලයා ලබන සිකුරාදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද මෙහිදි නියෝග කෙරුණා. සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කෙරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. කෙසේ වෙතත් එහිදී විත්තියේ නිතීඥවරුන් පැවසුවේ සැකකරුවන් සිදුකර ඇත්තේ වෙබ් අඩවියේ ඇති ආරක්ෂාව පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීම බවයි. එමෙන්ම රටේ දැනට පවතින ප්රශ්න පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කර එ් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමද ඔවුන්ගේ අරමුණක් වූ බවයි නිතිඥවරුන් කියා සිටියේ. ඔවුන්ට කිසිඳු අපරාධමය චේතනාවක් නොතිබූ බවද විත්තියේ නීතිඥවරුන් වැඩිදුරටත් පැවසුවා. NethNews [SIZE=5] [B]ජනපතිතුමනි මරන්න ආ මිනිහාට සමාව දුන්නානම් හැකරාට දෙන්න බැරිද?[/B] [/SIZE] ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ පාසල් සිසුවාට සානුකම්පිතව සලකා ඉදිරි කි්රයාමාර්ග ගතයුතු බව පාර්ලිමේන්තු මන්තී්ර උදය ගම්මන්පිල පවසනවා. ඔහු පෙන්වා දුන්නේ අදාළ සිසුවාගේ දක්ෂතා නිසි මාර්ගයට යොමු කිරීමට කටයුතු කිරීම වඩා වැදගත් වන බවයි. ජනාධිපතිවරයා ඝාතනය කිරීමට පැමිණි බෝම්බකරුට සහ සීගිරියේ කැටපත් පවුරට හානිකළ තරුණියට සමාව දුන් ආකාරයට මෙම සිසුවාටද සමාවක් දීම කෙරෙහි අවධානය යොමුකළ යුතු බවයි පාර්ලිමේන්තු මන්තී්ර උදය ගම්මන්පිල වැඩිදුරටත් පැවසුවේ. NethNews [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom