Kaduwela Magistrate’s Official Chamber Sealed

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,278
    25,464
    113
    බෞද්ධ ධර්මය මහාචාර්ය චන්දන විජේබණ්ඩාර ගේ දුවලු.... ඔන්න ඕකයි ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නේ 😂
     
    • Like
    Reactions: Black Monkey

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,528
    2,536
    113
    මාළඹේ
    මහෙස්ත්‍රාත් දික්කසාද වෙලා ඉන්නෙ. බැඳලා හිටියේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයෙක්.
    නුවන් ජයවර්ධන බැඳලා ඉන්නෙ සුධර්මා නෙත්තිකුමාර.
     
    • Like
    Reactions: Amith0424

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,437
    8,585
    113
    අපේ කිරියේ මහේස්ත්‍රාත්තුමාට මේවගේ කරදරයක් නොවේවා....
    මේවගේ දේවල් කරනවානම් එලකිරියෙන් උපදෙස් පතන්න.. ඒවගේ දේවල් ගැන ආචාර්ය,මහාචර්යලා ඉන්නේ.
     
    • Like
    Reactions: Gingy

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    judge lath horu.
    pahugiya kale hama area ekakama uda indala thiyenne horu witharai..
    dan unwa ain karala danna replacement naha, mokada issara horek nowena ekekta train wenna wath chance ekak deelama naha..
    Ehema kiyala horu thiyana idala hariyanawa da
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මහෙස්ත්‍රාත් දික්කසාද වෙලා ඉන්නෙ. බැඳලා හිටියේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයෙක්.
    නුවන් ජයවර්ධන බැඳලා ඉන්නෙ සුධර්මා නෙත්තිකුමාර.


    මේ සුධර්මා ද?
     
    • Like
    Reactions: Bunji Kuraki

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,883
    11,919
    113
    Ehema kiyala horu thiyana idala hariyanawa da
    usawi wahannada? oka thama kiyanne rate wadagath than wala hariyata wada karanna puluwan aluth un hadila awith me rata goda enna thawa awrudu 10 wath yai..
    heta CEB horu strike kala moko dawasen aluth un train karannada? bane untama denna wenawa..
     
    • Like
    Reactions: CohenLenstra

    shenat

    Well-known member
  • May 13, 2007
    58,077
    86,281
    113
    ආශ්චර්යමත් රටක
    I've read somewhere, that she and a lawyer had sex in the chambers, and some minor staff manage to video the incident. It's being provided to the judicial services commission and they took this action.

    අලුත්ම කැටගරියක් ඒක. මට නිකන් මැවිල පේනවා ඇස් වහලා, තරාදියක් අරන් ඇඳට නගින හැටි 🤭

    ඔන්ලි ෆෑන්ස් කරන්න ගියාද දන්නෙ නෑ ඒ ගෑනි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,006
    49,319
    113
    සේදවත්ත
    ඉතින් එක අධීකරණයට හෝ පද්ධතියට කිසිම හානියක් නෑනේ . ඕනම තැනක බාල වයස්කාර නොවේනම් ලිංගිකව එකතු වෙන්න පුලුවන් . විඩියෝ කරපු එකාට නීතියයි ක්‍රියාත්මක වෙන්න ඕනේ පෞද්ගලිකත්වයට හානි කරා කියලා . මේවද රටේ ප්‍රශ්ණ ඒ විනිසුරුවරුන් ගෙවල් වල නොයා අධීකරණය තුල ජීවත් වෙමින් ලිංගිකව හැසිරෙමින් කාලය ඉතුරුකරමින් රටේ නඩු ඉක්මනින් විසදන්න බලනවා සංවෘත ඇරියස්කාරයෝ ඒවාට අකුල් හෙලනවා 🤷