kaduwela

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    මචන් කඩුවෙල නම් යන්න තැනක් නෑ. රාජගිරියෙ E co Friendly Bird Park එක තියෙනවා.
    නැත්නම් කලුඅග්ගල Leisure World එකට යන්න
    නැත්නම් බොල්ලෑගල තියෙන Water World එකට යන්න.
    ඒකත් බැරිනම් ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානයට යන්න.

    E co Friendly Bird Park
    http://www.glpbirdpark.com/index_files/Page382.htm
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    බස් රත්නෙගෙන් අහපං...

    :oo::oo: බොල්ලෑගල වෝටර් වර්ල්ඩ් යන්න පුලුවන්..... වෙන නම් ඉතින් කඩුවෙල රවුම් ගහන්න තැනකට තියෙන්නේ කඩුවෙල වට රවුම තමා...... :rofl::P
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    mekata kohomda yanne bung?

    කඩුවෙල ඉදන් යනවනම් කඩුවෙලින් 228 කඩුවෙල ගම්පහ බස් එකේ නැගල ගම්පහට යන්න. එතනින් මිනුවන්ගොඩ බස්එකේ නැගල Park එක ගාවින් බස්සන්න කිව්වාම බස්සනවා. පොඩි දුරයි තියෙන්නෙ. විනාඩි 10 න් යන්න පුලුවන්. එතිනින් බැහැල පොඩ්ඩ දුරක් පයින් යන්න වෙනවා.
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    :oo::oo: බොල්ලෑගල වෝටර් වර්ල්ඩ් යන්න පුලුවන්..... වෙන නම් ඉතින් කඩුවෙල රවුම් ගහන්න තැනකට තියෙන්නේ කඩුවෙල වට රවුම තමා...... :rofl::P

    :yes::yes::P:P:P