Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kahawaththa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කහවත්ත මිනීමැරුම වත්මන් දේශපාලනයේ හරස්කඩක් පෙන්වන විච්ඡේදනයකි

ඇමැති ජෝන් සෙනෙවිරත්න අඳින්නේ සුදු ය. කතා කරන්නේ සාන්ත දාන්ත තීන්ත කූඩුව වාගේ ය. ඔහුගේ තනතුර රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ ඇමැති ය.

රජයේ ප්‍රධාන ම ඇමති තනතුරක් වන මෙම තනතුරේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී එල්. එච්. ධර්මසිරි නමැති අපරාධකාරයා ඇමතිගේ බලයෙන් කර ඇත්තේ මොනවාදැයි දැන් හෙළි වී තිබේ.

ඇති ජෝන්ගේ දේශපාලන බලය කෙතරම් ද යත්, අල්ලපු ගෙදර ගෑනිත්, මිනිහාත් එකතු වී මවක හා බාල වයස්කාර දියණියක කපා කොටා මරා, දියණියගේ සිරුර ත්‍රිරෝද රියක වෙනත් තැනකට ප්‍රවාහනය කර, ලේ තැවරුණ ඇඳුම් පිටින් ඇඳේ හාන්සි වී සිටියදී මිනීමරුවාගේ දරුවන් සිව්දෙනෙකු එය දැක තිබියදීත්, පොලිසියට මේ මිනීමැරුමේ සුලමුල සොයා ගන්නට මාස එකහමාරක් පමණ ගත විය.

අපට තේරෙන පරිදි නම්, මේ වනාහි රහස් පොලිස් කණ්ඩායම් හතක් යොදවා මාස ගණනක් කළ යුතුව තිබුණු පරීක්ෂණයක් නො වේ. මෙකී මිනීමරුවා සම්බන්ධයෙන් මුල සිට ම බොහෝ අය සැක කර තිබිණි. මහජන උද්ඝෝෂණ හේතුවෙන් ඔහු වරක් අත්අඩංගුවට ද ගන්නා ලදී.

සාමාන්‍යයෙන් නම් මෙවැනි වැරදිකරුවන්ගෙන් පාපොච්චාරණ ලබා ගැනීම පොලිසියට සිම්පල් වැඩකි.

සැකකරුවන් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් සපයන්නෙකුට රුපියල් ලක්ෂ 10ක ත්‍යාගයක් පිරිනැමීමට පොලීසිය තීරණය කිරීම ම මෙම ඝාතනය පිටුපස අභිරහසක් නිර්මානය කිරීමට කළ වංචනික ක්‍රියාවක් වන්නට පුළුවන.

මේ සියල්ල පසුපස ඇමති ජෝන්ගේ දේශපාලන ඉලය කැරකුණු බව සක්සුදක් සේ පැහැදිලි ය.

මේ මිනීමරුවන්ගේ කුඩු ජාවාරමට ඔවුන් මේ බාල වයස්කාර දැරිය යොදාගෙන ඇති අන්දම බලන්න. මිනීමැරුමට හේතු වී ඇත්තේ, දැරිය මත්කුඩු ප්‍රවාහනයට කලක් තිස්සේ යොදාගෙන ඇති බව දැරියගේ මවට හෙළිදරව් වීමයි.

වෙනත් සිද්ධියකදී නම් මේ වන විට සැකකරුවෝ මිනීමැරුමට අදාළ ආයුධ පෙන්නන්නට ගොස් පැන යාමට තැත් කිරීමේදී පොලිස් වෙඩි පහරින් මරණයට පත් වී හමාර ය. කෝපයට පත් වූ ප්‍රදේශයේ ජනතාව දේශපාලන අධිකාරීන්ට විරෝධය පාමින් කළ නිවෙස් ගිනි තැබීම් ගැන ආණ්ඩුවත්, පොලිසියත් මහත් කැක්කුමකින් තතා කරමින් සාක්කි විනාශ වී ඇතැයි කියති. එය හරියට සාක්කි විනාශ කිරීමට උවමනාවක් ඇතිවා වැනි ය.

මෙවැනි මිනීමරුවන් ආණ්ඩුවට ළං කරගෙන ඉන්නේ හා ඔවුන් ආරක්ෂා කරන්නේ ඇයි ද යන්න පැහැදිලි ය. මේ අපරාධකරුවන් තවත් බොහෝ අපරාධවලට සම්බන්ධ බවට සැක නැත. එහෙත් ඒවා කිසි දිනෙක හෙළිදරව් වන්නේ නැත.

කහවත්ත මිනීමැරුම වත්මන් දේශපාලනයේ හරස්කඩක් පෙන්වන විච්ඡේදනයකි. ලංකාව පත් වී ඇති අභාග්‍ය සම්පන්න තත්වය මෙයින් කදිමට නිරූපණය කෙරේ.

සැක කළ හැකි පරිදි කුඩු ප්‍රවාහනයට යොදවාගෙන, මේ කෲර අන්දමින් මරා දැමුවේ ඔබේ දියණිය, ඔබේ සහෝදරිය හා ඇගේ මව විය හැකි ය.

[QUOTE="පිස්සු පුසා, post: 12262401, member: 357669"] [B][SIZE=4][URL="http://w3lanka.blogspot.com/2012/03/blog-post_09.html"]කහවත්ත මිනීමැරුම වත්මන් දේශපාලනයේ හරස්කඩක් පෙන්වන විච්ඡේදනයකි[/URL][/SIZE][/B] [CENTER] [URL="http://4.bp.blogspot.com/-X2lXWl87t0M/T1lHsmrlzgI/AAAAAAAADY8/khTedxvw_5w/s1600/Dogs.gif"][IMG]http://4.bp.blogspot.com/-X2lXWl87t0M/T1lHsmrlzgI/AAAAAAAADY8/khTedxvw_5w/s400/Dogs.gif[/IMG][/URL][/CENTER] [SIZE=5]ඇමැති ජෝන් සෙනෙවිරත්න අඳින්නේ සුදු ය. කතා කරන්නේ සාන්ත දාන්ත තීන්ත කූඩුව වාගේ ය. ඔහුගේ තනතුර රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ ඇමැති ය. රජයේ ප්‍රධාන ම ඇමති තනතුරක් වන මෙම තනතුරේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී එල්. එච්. ධර්මසිරි නමැති අපරාධකාරයා ඇමතිගේ බලයෙන් කර ඇත්තේ මොනවාදැයි දැන් හෙළි වී තිබේ. [/SIZE] [SIZE=5] ඇති ජෝන්ගේ දේශපාලන බලය කෙතරම් ද යත්, අල්ලපු ගෙදර ගෑනිත්, මිනිහාත් එකතු වී මවක හා බාල වයස්කාර දියණියක කපා කොටා මරා, දියණියගේ සිරුර ත්‍රිරෝද රියක වෙනත් තැනකට ප්‍රවාහනය කර, ලේ තැවරුණ ඇඳුම් පිටින් ඇඳේ හාන්සි වී සිටියදී මිනීමරුවාගේ දරුවන් සිව්දෙනෙකු එය දැක තිබියදීත්, පොලිසියට මේ මිනීමැරුමේ සුලමුල සොයා ගන්නට මාස එකහමාරක් පමණ ගත විය. [/SIZE] [SIZE=5] අපට තේරෙන පරිදි නම්, මේ වනාහි රහස් පොලිස් කණ්ඩායම් හතක් යොදවා මාස ගණනක් කළ යුතුව තිබුණු පරීක්ෂණයක් නො වේ. මෙකී මිනීමරුවා සම්බන්ධයෙන් මුල සිට ම බොහෝ අය සැක කර තිබිණි. මහජන උද්ඝෝෂණ හේතුවෙන් ඔහු වරක් අත්අඩංගුවට ද ගන්නා ලදී.[/SIZE] [SIZE=5] සාමාන්‍යයෙන් නම් මෙවැනි වැරදිකරුවන්ගෙන් පාපොච්චාරණ ලබා ගැනීම පොලිසියට සිම්පල් වැඩකි. [/SIZE] [SIZE=5] සැකකරුවන් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් සපයන්නෙකුට රුපියල් ලක්ෂ 10ක ත්‍යාගයක් පිරිනැමීමට පොලීසිය තීරණය කිරීම ම මෙම ඝාතනය පිටුපස අභිරහසක් නිර්මානය කිරීමට කළ වංචනික ක්‍රියාවක් වන්නට පුළුවන. [/SIZE] [SIZE=5] මේ සියල්ල පසුපස ඇමති ජෝන්ගේ දේශපාලන ඉලය කැරකුණු බව සක්සුදක් සේ පැහැදිලි ය. [/SIZE] [SIZE=5] මේ මිනීමරුවන්ගේ කුඩු ජාවාරමට ඔවුන් මේ බාල වයස්කාර දැරිය යොදාගෙන ඇති අන්දම බලන්න. මිනීමැරුමට හේතු වී ඇත්තේ, දැරිය මත්කුඩු ප්‍රවාහනයට කලක් තිස්සේ යොදාගෙන ඇති බව දැරියගේ මවට හෙළිදරව් වීමයි. [/SIZE] [SIZE=5] වෙනත් සිද්ධියකදී නම් මේ වන විට සැකකරුවෝ මිනීමැරුමට අදාළ ආයුධ පෙන්නන්නට ගොස් පැන යාමට තැත් කිරීමේදී පොලිස් වෙඩි පහරින් මරණයට පත් වී හමාර ය. කෝපයට පත් වූ ප්‍රදේශයේ ජනතාව දේශපාලන අධිකාරීන්ට විරෝධය පාමින් කළ නිවෙස් ගිනි තැබීම් ගැන ආණ්ඩුවත්, පොලිසියත් මහත් කැක්කුමකින් තතා කරමින් සාක්කි විනාශ වී ඇතැයි කියති. එය හරියට සාක්කි විනාශ කිරීමට උවමනාවක් ඇතිවා වැනි ය. [/SIZE] [SIZE=5] මෙවැනි මිනීමරුවන් ආණ්ඩුවට ළං කරගෙන ඉන්නේ හා ඔවුන් ආරක්ෂා කරන්නේ ඇයි ද යන්න පැහැදිලි ය. මේ අපරාධකරුවන් තවත් බොහෝ අපරාධවලට සම්බන්ධ බවට සැක නැත. එහෙත් ඒවා කිසි දිනෙක හෙළිදරව් වන්නේ නැත. [/SIZE] [SIZE=5] කහවත්ත මිනීමැරුම වත්මන් දේශපාලනයේ හරස්කඩක් පෙන්වන විච්ඡේදනයකි. ලංකාව පත් වී ඇති අභාග්‍ය සම්පන්න තත්වය මෙයින් කදිමට නිරූපණය කෙරේ. [/SIZE] [SIZE=5] සැක කළ හැකි පරිදි කුඩු ප්‍රවාහනයට යොදවාගෙන, මේ කෲර අන්දමින් මරා දැමුවේ ඔබේ දියණිය, ඔබේ සහෝදරිය හා ඇගේ මව විය හැකි ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom