Kahawaththa

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    Great News

    24x3v36.jpg

    2ebviah.jpg

    20fubzd.jpg
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේ වෙනකොට නම් කහවත්තේ මිනිස්සු උද්ගෝෂණ කරනවා කියල ආරංචියි..
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,712
    9,368
    113
    මට මේ නිව්ස් එක දැක්කහම මතක් උනේ අර රන්ජන් රගපාපු යකඩ පිහාටු ෆිල්ම් එක.මහ පුදුම රටක් මේකනම්..ෂිට්.




     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉතිං සිඞ්හලු උන් මැරුව කියන්න සාක්ෂි නෑල්ලුනෙ...
    සල්ලි වලට දීපු තීන්දුවක් කියලද කියන්නෙ ? :eek: :eek: :eek:
    ටීවි එකේ කියනව ඇහුන, මරපු උන් මිනීමැරුම සිද්ධ වෙද්දි කොලඹ ද කොහෙද ඉඳන් ගත්තු ෆෝන් කෝලුත් තියෙනවලු..
    අනික සාක්ෂි එකිනෙකට පරස්පරයිලු..
    ඉතිං ඒ කියන්නෙ උන් මරල නැතිවෙන්න පුළුවන්නෙ ? :eek: :eek:
    නිවැරදි කාරයින්ව ගැම්මට හිරේ දාන එකටද නීතිය කියන්නෙ :eek: :eek:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,331
    17,237
    113
    Auckland
    ලන්කාවෙ පොලිසියයි උසාවියයි කියන්නෙ ඉතින් තනිකර පගාවට දුවන ලයින් 2ක් නෙ. ජජ්ල ගහන ගැහිලි ගැන කවුරුත් කතා කරන්නෙ නෑ බයට :lol: