Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kalakanni JVP UNP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩක් නෑ බන් කතා කරල. අපේ ලමයින්ට අරුන් බෝම්බ ගහල ඇස් පෙනි පෙනි මරල දැම්මත් මංගල,අකිල,කිරිඇල්ල,රන්ජන්,මලික් ,නවීන් ඇතුලු ඔක්කොම යූඑන්පී සෙට් එක එක හඩින් කියන්නෙ මේය අරුන් නෙවෙ කලේ විපක්ශෙ කඩාකපල් කාරීන් කියල.මුන් සෙට් එක රිශාඩ්ලට දනගල වැදගෙන ඉන්නෙ.උන්ව තියාගන්න රට උනත් ලියල දෙන සීන්.ආන්ඩුව තියාගෙන මහජන සල්ලි හූරාකන්න තව දවසක් හරි වැඩි පුර ඉන්න හම්බවෙනවනම් මුන් බදුර්ඩීන්ට නෙවේ අබුබකර්ට උනත් පස්ස අල්ලයි.

මෙච්චර විනාසයක් වෙලත් ඒව පිටිපස්සෙ ඉන්න උන් තමයි ටීවි එකට ඇවිල්ල වරුගනන් සර්ච් කරන ඒවට ආයුද අල්ලන ඒවට බනින්නෙ.අද ඇත්තටම ඉන්නෙ රූකඩ් ජනපතිඇගමැති දෙන්නෙක්.මේ රට කොන්ට්‍රොල් කරන්නෙ බදුර්දීන්,සාලි,හිස්බුල්ල සෙට් එකේ විශන් එකට.

මහින්දල උනත් වැඩක් නෑ,ශරියා කැම්පස් එකට උදව්කලේ උන්,ඉඩම් දුන්නෙ උන්.2011දි හලාල් නීති හදල දුන්නෙ උන්.ඉස්ලැමික් බෑන්කින් ගෙනාව.බදු පනත් වලටත් ඉස්ලාම් බදු දාල තියෙන්නෙ.මේක එකම රටක් එකම නීතියක් කියන එක කැඩුවෙ මහින්දගෙ 2009න් පස්සෙ පලන කාලෙදි.

ජවිපෙ කියල එකක් නෑ දැන්.ජවිපෙ බෝඩ් එකට කියන්නෙ යූ එන් පී ඉගුරු කල්ලිය.සෝමවන්ශගෙන් අනුර ඩැහැගත්තට පස්සෙ ජවිපෙය එජාප බිලි බෝයිස් උනා.රනිල්ගෙ ආන්ඩුව විතරක් නෙවේ රිශාඩ්වත් බේරගන්න ගේම දුන්නෙ අනුරල තමයි. රිශාඩ්ලගෙ සහරාන්ල ක්‍රිස්තියානි මිනිස්සු මැරුව නිසා රිශාඩ්ට විරුද්ද වෙන්න ගිය යූඑන්පී මන්ත්‍රී රැල්ල පසු බැස්සුවෙ අනුර දාපු ගුස්පිය නිසා.

මේ රටේ දමිල මිනිස්සුන්ට තමන් වෙනුවෙන් කතා කරන්න අය ඉන්නවා.මුස්ලිම් අයට ගොඩක් ඉන්නවා.සිංහල අයට එහෙම අය නෑ.සිංහල බෞද්ධනම් තව අමාරුයි ,කොහොමවත් ඒ අය වෙනුවෙන් කතා කරන්න එකෙක්වත් නෑ.

UNP,UPFA JVP සෙට් එක එකතුවෙලා මේ රටේ සිංහල ජාතිය සුලු ජාතිය කරල ඉවරයි.ප්‍රමානයෙන් 70% කිව්වත් 10% එවුන්ට කරන්න පුලුවන් දෙයක් සිංහලුන්ට කරන්න බෑ. 10%ක ආසාවල් වලට 70%ට වැඩි ගානක් නටවනවා.ඒ අනුව ක්‍රියාකාරීත්වය හා බලය අනුව අද සුලු ජාතිය සිංහල කරල තියෙන්නෙ එකතු වෙලා.

[QUOTE="hansamalli, post: 24513594, member: 557426"] [SIZE="4"]වැඩක් නෑ බන් කතා කරල. අපේ ලමයින්ට අරුන් බෝම්බ ගහල ඇස් පෙනි පෙනි මරල දැම්මත් මංගල,අකිල,කිරිඇල්ල,රන්ජන්,මලික් ,නවීන් ඇතුලු ඔක්කොම යූඑන්පී සෙට් එක එක හඩින් කියන්නෙ මේය අරුන් නෙවෙ කලේ විපක්ශෙ කඩාකපල් කාරීන් කියල.මුන් සෙට් එක රිශාඩ්ලට දනගල වැදගෙන ඉන්නෙ.උන්ව තියාගන්න රට උනත් ලියල දෙන සීන්.ආන්ඩුව තියාගෙන මහජන සල්ලි හූරාකන්න තව දවසක් හරි වැඩි පුර ඉන්න හම්බවෙනවනම් මුන් බදුර්ඩීන්ට නෙවේ අබුබකර්ට උනත් පස්ස අල්ලයි. මෙච්චර විනාසයක් වෙලත් ඒව පිටිපස්සෙ ඉන්න උන් තමයි ටීවි එකට ඇවිල්ල වරුගනන් සර්ච් කරන ඒවට ආයුද අල්ලන ඒවට බනින්නෙ.අද ඇත්තටම ඉන්නෙ රූකඩ් ජනපතිඇගමැති දෙන්නෙක්.මේ රට කොන්ට්‍රොල් කරන්නෙ බදුර්දීන්,සාලි,හිස්බුල්ල සෙට් එකේ විශන් එකට. මහින්දල උනත් වැඩක් නෑ,ශරියා කැම්පස් එකට උදව්කලේ උන්,ඉඩම් දුන්නෙ උන්.2011දි හලාල් නීති හදල දුන්නෙ උන්.ඉස්ලැමික් බෑන්කින් ගෙනාව.බදු පනත් වලටත් ඉස්ලාම් බදු දාල තියෙන්නෙ.මේක [B]එකම රටක් එකම නීතියක් කියන එක කැඩුවෙ[/B] මහින්දගෙ 2009න් පස්සෙ පලන කාලෙදි. ජවිපෙ කියල එකක් නෑ දැන්.ජවිපෙ බෝඩ් එකට කියන්නෙ යූ එන් පී ඉගුරු කල්ලිය.සෝමවන්ශගෙන් අනුර ඩැහැගත්තට පස්සෙ ජවිපෙය එජාප බිලි බෝයිස් උනා.රනිල්ගෙ ආන්ඩුව විතරක් නෙවේ රිශාඩ්වත් බේරගන්න ගේම දුන්නෙ අනුරල තමයි. රිශාඩ්ලගෙ සහරාන්ල ක්‍රිස්තියානි මිනිස්සු මැරුව නිසා රිශාඩ්ට විරුද්ද වෙන්න ගිය යූඑන්පී මන්ත්‍රී රැල්ල පසු බැස්සුවෙ අනුර දාපු ගුස්පිය නිසා. මේ රටේ දමිල මිනිස්සුන්ට තමන් වෙනුවෙන් කතා කරන්න අය ඉන්නවා.මුස්ලිම් අයට ගොඩක් ඉන්නවා.සිංහල අයට එහෙම අය නෑ.සිංහල බෞද්ධනම් තව අමාරුයි ,කොහොමවත් ඒ අය වෙනුවෙන් කතා කරන්න එකෙක්වත් නෑ. UNP,UPFA JVP සෙට් එක එකතුවෙලා මේ රටේ සිංහල ජාතිය සුලු ජාතිය කරල ඉවරයි.ප්‍රමානයෙන් 70% කිව්වත් 10% එවුන්ට කරන්න පුලුවන් දෙයක් සිංහලුන්ට කරන්න බෑ. 10%ක ආසාවල් වලට 70%ට වැඩි ගානක් නටවනවා.ඒ අනුව ක්‍රියාකාරීත්වය හා බලය අනුව අද සුලු ජාතිය සිංහල කරල තියෙන්නෙ එකතු වෙලා.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom