Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kalakanniya muge as potta welada?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලොන්නරුවේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පෙරේදා (15 වැනිදා) රාත්‍රි මින්නේරිය 33 කණුව ප්‍රදේශයේදී මාර්ගය හරහා යමින් සිටි වන අලියකුගේ සිරුරේ හැපී අනතුරට ලක්වීමෙන් එම වන අලියා සිද්ධිය වූ ස්ථානයේම මියගොස් ඇත.දේවාලයට පඩුරු දැමීමට එන අයගෙන් කෑම ලබා ගැනීමට පුරුදුව සිටි මෙම අලියා මෙසේ මරුමුවට පත් විය

අනතුරට ලක් වූ බස් රථයේ රියෑදුරු සහ තවත් හත්දෙනකු ද තුවාල ලැබූ අතර ඔවුහු පොලොන්නරුව රෝහලට ඇතුළත් කර සිටිති.

අධික වේගයෙන් ධාවනය වූ බස් රථය රාත්‍රි 8.30 ට පමණ මින්නේරිය 33 කණුව ප්‍රදේශය පසුකරද්දී මාර්ගය හරහා මාරුවෙමින් සිටි අලියාගේ ඇඟේ ගැටී ඇත.

ඒ අවස්ථාවේ බස් රථය පාලනය කරගත නොහැකිව මීටර් 50 ක් පමණ කැලෑවට ඇදී ගොස් නතර වී තිබේ.

අනතුරින් තුවාල ලබා සිටි අලියා බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන් දැඩි උත්සාහයක නිරත වුවද එය ව්‍යර්ථ විය.

මියගිය අලියා අවුරුදු 20 ත් 25 ත් අතර වයස් සීමාවක පසුවන පිරිමි අලියකු බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. මියගිය අලියා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් ඊයේ පැවැත්වීමට නියමිතව තිබිණි.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 30 දෙනකු පමණ සිට ඇති බව පවසන පොලිසිය බස් රථය අධික වේගයෙන් ධාවනය වීම නිසා මෙම අනතුර සිදුවී ඇති බව පරීක්ෂණවලින් හෙළි වී ඇති බව ද කියයි.

මින්නේරිය පොලිසියේ ස්ථානාධිපති ටී. බී. ඩබ්ලිව්. පල්ලියගුරුගේ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ඒකනායක මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

පාරේ අලියෙක් ඉන්නවා මේ බස් එක එලවපු කාලකණ්නියා දැකලා නැහැ.පාරේ අලියෙක් ඉන්නවා දැක්ක නැති එකා මිනිහෙක් ඉන්නවා දකියිද..ඕකගේ ලයිසන් එක කැන්සල් කරන්න තියෙන්නේ...පව් මේ අසරණ සත්තු..ෂික්..එහෙන් හක්ක පටස් තියලා අලි මරනවා.මෙහෙම ගියොත් තව අවුරුදු පණහකින් විතර රටින් අලි ගේන්න වෙයි ලංකාවට .ලංකාවේ නීති තද නැති එක තමා මේවට මුල..

[QUOTE="Truth Hurts, post: 15301124, member: 477372"] [CENTER][IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/file/1(19).gif[/IMG] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/file/2(14).gif[/IMG] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/file/3(7).gif[/IMG] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/file/4(9).gif[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="4"] පොලොන්නරුවේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පෙරේදා (15 වැනිදා) රාත්‍රි මින්නේරිය 33 කණුව ප්‍රදේශයේදී මාර්ගය හරහා යමින් සිටි වන අලියකුගේ සිරුරේ හැපී අනතුරට ලක්වීමෙන් එම වන අලියා සිද්ධිය වූ ස්ථානයේම මියගොස් ඇත.දේවාලයට පඩුරු දැමීමට එන අයගෙන් කෑම ලබා ගැනීමට පුරුදුව සිටි මෙම අලියා මෙසේ මරුමුවට පත් විය අනතුරට ලක් වූ බස් රථයේ රියෑදුරු සහ තවත් හත්දෙනකු ද තුවාල ලැබූ අතර ඔවුහු පොලොන්නරුව රෝහලට ඇතුළත් කර සිටිති. අධික වේගයෙන් ධාවනය වූ බස් රථය රාත්‍රි 8.30 ට පමණ මින්නේරිය 33 කණුව ප්‍රදේශය පසුකරද්දී මාර්ගය හරහා මාරුවෙමින් සිටි අලියාගේ ඇඟේ ගැටී ඇත. ඒ අවස්ථාවේ බස් රථය පාලනය කරගත නොහැකිව මීටර් 50 ක් පමණ කැලෑවට ඇදී ගොස් නතර වී තිබේ. අනතුරින් තුවාල ලබා සිටි අලියා බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන් දැඩි උත්සාහයක නිරත වුවද එය ව්‍යර්ථ විය. මියගිය අලියා අවුරුදු 20 ත් 25 ත් අතර වයස් සීමාවක පසුවන පිරිමි අලියකු බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. මියගිය අලියා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් ඊයේ පැවැත්වීමට නියමිතව තිබිණි. [COLOR="Red"]අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 30 දෙනකු පමණ සිට ඇති බව පවසන පොලිසිය බස් රථය අධික වේගයෙන් ධාවනය වීම නිසා මෙම අනතුර සිදුවී ඇති බව පරීක්ෂණවලින් හෙළි වී ඇති බව ද කියයි.[/COLOR] මින්නේරිය පොලිසියේ ස්ථානාධිපති ටී. බී. ඩබ්ලිව්. පල්ලියගුරුගේ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ඒකනායක මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති. [/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Red"]පාරේ අලියෙක් ඉන්නවා මේ බස් එක එලවපු කාලකණ්නියා දැකලා නැහැ.පාරේ අලියෙක් ඉන්නවා දැක්ක නැති එකා මිනිහෙක් ඉන්නවා දකියිද..ඕකගේ ලයිසන් එක කැන්සල් කරන්න තියෙන්නේ...පව් මේ අසරණ සත්තු..ෂික්..එහෙන් හක්ක පටස් තියලා අලි මරනවා.මෙහෙම ගියොත් තව අවුරුදු පණහකින් විතර රටින් අලි ගේන්න වෙයි ලංකාවට .ලංකාවේ නීති තද නැති එක තමා මේවට මුල..:angry::angry:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom