Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kalinga's Sinhala Blog
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Facebook and Your Privacy (Facebook හා ඔබගේ පෞද්ගලිකත්වය)

May 19th, 2008 · 2 Comments

මම මේ facebook කියන එකට ගොඩක් කල් ඉඳන් යන්නේ නෑ කියලා හිටියේ, ඒත් අන්තිමට මේ අනිත් අයගේ කරදරයේන් බේරෙන්න මමත් ඕකට ලියාපදිංචි උනා. කියන්න වරදක් නෑ, ඒත් මට මේ facebook application ගැන ලොකු ගැටලුවක් ආවා මොකද අපි ඒකක් use කරන්න යනකොට ඒ ගොල්ලන් අපේ infomation share කරන්න කියලා කියනවා. මේක ගැන මට ලොකු ගැටලුවක් ආවේ මේ ගොඩක් application හදන්නේ facebook නොව 3rd party (තුන්වන පාර්ශවයක්) වීම හා ඕනැම කෙනෙකුට application එකක් හදලා දාන්න පුලුවන් වෙන එකත්. බලනකොට මේකේ ලොකු අවුලක් කියලා මට පෙනුණා තමන්ගේ පෞද්ගලිකත්වයට. මොකද අපේ දේවල් අපි නොදන්න 3rd party එකකට දෙන්න වෙන එක. ඇත්තටම අපිට මේකේ පාලනයක් නැති තරම්…..

ඔය ගැන හොයනකොට මට දකින්න ලැබුණා.. මට විතරක් නෙමෙයි මේ issue එක තියෙන්නේ, BBC එකේ යන Click කියන technology වැඩසටහනේ මේගැන ලොකුවට කතා කරලා තිබුණා.

මේ තමයි එම වැඩසටහනේ facebook ගැන ගිය කොටස.

මට මේක දැක්කහම ලොකු සැකයක් ආවා… මම application එකක් නොදැම්මත් මගේ යාලුවෙක් මේක දාගත්තහම මගේ දත්තද මේ application එකට ගන්න පුලුවන්…. හරිම ලොකු කරදරයක්. මේක කට්ටියකට කියන්න පුලුවන්, අනේ මගේ ගන්න දෙයක් නෑනේ කියලා. ඒත් මේකෙ ලොකු ගැටලුවක් තියනවා.

මේ අය අපේ මේ දත්ත මොන ආකරයට භාවිත කරනවාද කියලා. ඉතින් මේක ගැන හව හොයනකොට මට ගොඩක් දේවල් දැනගන්න ලැබුණා, මේක facebook එකේ අයම පිළිගත්ත ප්*රශ්නයක්.

ඉතින් අපි මේකට මොකද්ද කළ යුත්තේ ?

1. facebook එකට දාන ඊමේල් ලිපිනය හා රහස් පදය වෙන කිසිම දේකට භාවිත නොකරන්න.

2. facbook එකට දාන කිසිම දෙයක් අනිත් අය දැන නොගතයුතුයි කියලා සිතෙනවානම් නොදාඉන්න.

3. facbook application add කිරීම කරන්නම් වාලේ නොකරන්න.

4. නොදන්නා අයව friends ලා හැටියට add නොකරන්න.

ඊට අමතරව, facbook එකට log වෙලා,

Privacy -> Application -> Other Application වෙත ගොස් “Do not share any information about me through the Facebook API” කියන එක click කර “Save Changes” කරන්න. මතක තියාගන්න privacy issue තියන application use කරනවනම් මේ option එක disable වෙනවා ඔබ ඒවා ඉවත් කරනකන්.

මතක තියාගන්න මෙය කළ පසු ඔබගේ ගොඩක් application වැඩ නොකරන්න ඉඩ තියනවා. නැත්නම් “Share my name, networks, and list of friends, as well as the following information:” පමණක් තබා අනෙත් සියලුම දෑ ඉවත් කරන්න.

කොහොම වුණත්, තමන්ගේ අන් අය නොදැනගත යුතුයි කියලා හිතන කිසිම දෙයක් facebook එකට නොදමන්න. ඒවා private ලෙස තිබුණද ඒවා අන් අයට ලබාගත හැක. තවද භාවිත කරන application facebook approved භාවිත කරනවනම් හොඩක් හොඳයි.

Tags: අනංමනං (General Information)

[QUOTE="hemantha33, post: 2196531, member: 52125"] [SIZE="5"]Facebook and Your Privacy (Facebook හා ඔබගේ පෞද්ගලිකත්වය) May 19th, 2008 · 2 Comments මම මේ facebook කියන එකට ගොඩක් කල් ඉඳන් යන්නේ නෑ කියලා හිටියේ, ඒත් අන්තිමට මේ අනිත් අයගේ කරදරයේන් බේරෙන්න මමත් ඕකට ලියාපදිංචි උනා. කියන්න වරදක් නෑ, ඒත් මට මේ facebook application ගැන ලොකු ගැටලුවක් ආවා මොකද අපි ඒකක් use කරන්න යනකොට ඒ ගොල්ලන් අපේ infomation share කරන්න කියලා කියනවා. මේක ගැන මට ලොකු ගැටලුවක් ආවේ මේ ගොඩක් application හදන්නේ facebook නොව 3rd party (තුන්වන පාර්ශවයක්) වීම හා ඕනැම කෙනෙකුට application එකක් හදලා දාන්න පුලුවන් වෙන එකත්. බලනකොට මේකේ ලොකු අවුලක් කියලා මට පෙනුණා තමන්ගේ පෞද්ගලිකත්වයට. මොකද අපේ දේවල් අපි නොදන්න 3rd party එකකට දෙන්න වෙන එක. ඇත්තටම අපිට මේකේ පාලනයක් නැති තරම්….. ඔය ගැන හොයනකොට මට දකින්න ලැබුණා.. මට විතරක් නෙමෙයි මේ issue එක තියෙන්නේ, BBC එකේ යන Click කියන technology වැඩසටහනේ මේගැන ලොකුවට කතා කරලා තිබුණා. මේ තමයි එම වැඩසටහනේ facebook ගැන ගිය කොටස. මට මේක දැක්කහම ලොකු සැකයක් ආවා… මම application එකක් නොදැම්මත් මගේ යාලුවෙක් මේක දාගත්තහම මගේ දත්තද මේ application එකට ගන්න පුලුවන්…. හරිම ලොකු කරදරයක්. මේක කට්ටියකට කියන්න පුලුවන්, අනේ මගේ ගන්න දෙයක් නෑනේ කියලා. ඒත් මේකෙ ලොකු ගැටලුවක් තියනවා. මේ අය අපේ මේ දත්ත මොන ආකරයට භාවිත කරනවාද කියලා. ඉතින් මේක ගැන හව හොයනකොට මට ගොඩක් දේවල් දැනගන්න ලැබුණා, මේක facebook එකේ අයම පිළිගත්ත ප්*රශ්නයක්. ඉතින් අපි මේකට මොකද්ද කළ යුත්තේ ? 1. facebook එකට දාන ඊමේල් ලිපිනය හා රහස් පදය වෙන කිසිම දේකට භාවිත නොකරන්න. 2. facbook එකට දාන කිසිම දෙයක් අනිත් අය දැන නොගතයුතුයි කියලා සිතෙනවානම් නොදාඉන්න. 3. facbook application add කිරීම කරන්නම් වාලේ නොකරන්න. 4. නොදන්නා අයව friends ලා හැටියට add නොකරන්න. ඊට අමතරව, facbook එකට log වෙලා, Privacy -> Application -> Other Application වෙත ගොස් “Do not share any information about me through the Facebook API” කියන එක click කර “Save Changes” කරන්න. මතක තියාගන්න privacy issue තියන application use කරනවනම් මේ option එක disable වෙනවා ඔබ ඒවා ඉවත් කරනකන්. මතක තියාගන්න මෙය කළ පසු ඔබගේ ගොඩක් application වැඩ නොකරන්න ඉඩ තියනවා. නැත්නම් “Share my name, networks, and list of friends, as well as the following information:” පමණක් තබා අනෙත් සියලුම දෑ ඉවත් කරන්න. කොහොම වුණත්, තමන්ගේ අන් අය නොදැනගත යුතුයි කියලා හිතන කිසිම දෙයක් facebook එකට නොදමන්න. ඒවා private ලෙස තිබුණද ඒවා අන් අයට ලබාගත හැක. තවද භාවිත කරන application facebook approved භාවිත කරනවනම් හොඩක් හොඳයි. Tags: අනංමනං (General Information)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom