Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Kalki 2898 AD (movie) 🪓⛏️🏹⌚
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියාවත් දැන් අමුතු අමුතු වැඩනේ කරන්න හදන්නේ

Kalki 2898 AD

2024

IMDB 7.5

ඉන්දියාව Sci-fi post-apocalyptic ෆිල්ම් එකක් හදනවා කිව්වොත් බලන්න හිතෙනවාද එක පාරට? මට නම් හිතුනේ නැ. මුන් හැමමගුලටම වන්දනිය භාරතීය උකුළු මුකුළු ඔබන නිසා මේවාගේ එකක් දැක්ක ගමන් ෆිල්ම් හෝල් එකේ බලන්න හිතුනේ නැ. අමිතබ් බච්චන්, ප්‍රබාස් කියවෙද්දිම එක්කෝ ඔනා නැ කියලාමයි හිතුනේ.

ලගදි දවසක මේක netflix දිපු නිසා ඔන්න ඔහේ බලනවා කියලා බැලුවා. බලං ඉන්න පුලුවන් කතාවක් නේ.

කතාව මුල් තත්පර කිහිපය (ඕපනින් ක්‍රෙඩිට්ස්) යන්නේ මහභාරතයේ කුරුක්ෂේත්‍ර යුද්ධයේ වැදගත් ටිකක්. බීෂ්ම ඊතල සෑය මත ඉන්න අයිකොනික් සීන් එකෙන් අශ්වතාමාගේ සමාව දිය නොහැකි ලෝක පාපය වෙත කැපෙනවා. ඩයිහාඩ් මහාභාරත රසිකයෙක්ට මේක සුපිරි ආශ්වාදයක්. අපි මහභාරතය ගැන කතා කරලා නැ නේද. දවසක කරමු.

එනිවේ එතැනින් එහාට යන්නේ කලියුගයේ ලෝක විනාශය හා එකෙ ගැලවුම්කාරයා බිහිවිම ගැන කතාව . තැන තැන කොපි කිරිලි නැතුව නෙවෙයි. Dune එක, avengers එකේ කෑලි මට පෙනුණා.

සමස්ථයක් ලෙස බලන් ඉන්න පුලුවන් කතාවක්. බලන් ඉන්න පුලුවන් තරමේ ෆයිට් ටිකක් තියනවා.

හැබැයි දිගයි. පැය 3ක්. දවස් 3ක් බැලුවා මේක.

අද දවසේ ඉමෝජියා ගේ කල්කි හෑල්ල නිමි.

[QUOTE="emoji diaries, post: 30064606, member: 574859"] ඉන්දියාවත් දැන් අමුතු අමුතු වැඩනේ කරන්න හදන්නේ [CENTER][B][SIZE=5]Kalki 2898 AD[/SIZE][/B] [SIZE=5][B]2024[/B][/SIZE] [B][SIZE=5]IMDB 7.5[/SIZE][/B][/CENTER] [IMG]https://m.media-amazon.com/images/M/MV5BMTM3ZGUwYTEtZTI5NS00ZmMyLTk2YmQtMWU4YjlhZTI3NjRjXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg[/IMG] [SIZE=5]ඉන්දියාව Sci-fi post-apocalyptic ෆිල්ම් එකක් හදනවා කිව්වොත් බලන්න හිතෙනවාද එක පාරට? මට නම් හිතුනේ නැ. මුන් හැමමගුලටම වන්දනිය භාරතීය උකුළු මුකුළු ඔබන නිසා මේවාගේ එකක් දැක්ක ගමන් ෆිල්ම් හෝල් එකේ බලන්න හිතුනේ නැ. අමිතබ් බච්චන්, ප්‍රබාස් කියවෙද්දිම එක්කෝ ඔනා නැ කියලාමයි හිතුනේ. ලගදි දවසක මේක netflix දිපු නිසා ඔන්න ඔහේ බලනවා කියලා බැලුවා. බලං ඉන්න පුලුවන් කතාවක් නේ. කතාව මුල් තත්පර කිහිපය (ඕපනින් ක්‍රෙඩිට්ස්) යන්නේ මහභාරතයේ කුරුක්ෂේත්‍ර යුද්ධයේ වැදගත් ටිකක්. බීෂ්ම ඊතල සෑය මත ඉන්න අයිකොනික් සීන් එකෙන් අශ්වතාමාගේ සමාව දිය නොහැකි ලෝක පාපය වෙත කැපෙනවා. ඩයිහාඩ් මහාභාරත රසිකයෙක්ට මේක සුපිරි ආශ්වාදයක්. අපි මහභාරතය ගැන කතා කරලා නැ නේද. දවසක කරමු. එනිවේ එතැනින් එහාට යන්නේ කලියුගයේ ලෝක විනාශය හා එකෙ ගැලවුම්කාරයා බිහිවිම ගැන කතාව . තැන තැන කොපි කිරිලි නැතුව නෙවෙයි. Dune එක, avengers එකේ කෑලි මට පෙනුණා. සමස්ථයක් ලෙස බලන් ඉන්න පුලුවන් කතාවක්. බලන් ඉන්න පුලුවන් තරමේ ෆයිට් ටිකක් තියනවා. හැබැයි දිගයි. පැය 3ක්. දවස් 3ක් බැලුවා මේක. අද දවසේ ඉමෝජියා ගේ කල්කි හෑල්ල නිමි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom