ඉන්දියාවත් දැන් අමුතු අමුතු වැඩනේ කරන්න හදන්නේ
ඉන්දියාව Sci-fi post-apocalyptic ෆිල්ම් එකක් හදනවා කිව්වොත් බලන්න හිතෙනවාද එක පාරට? මට නම් හිතුනේ නැ. මුන් හැමමගුලටම වන්දනිය භාරතීය උකුළු මුකුළු ඔබන නිසා මේවාගේ එකක් දැක්ක ගමන් ෆිල්ම් හෝල් එකේ බලන්න හිතුනේ නැ. අමිතබ් බච්චන්, ප්‍රබාස් කියවෙද්දිම එක්කෝ ඔනා නැ කියලාමයි හිතුනේ.
ලගදි දවසක මේක netflix දිපු නිසා ඔන්න ඔහේ බලනවා කියලා බැලුවා. බලං ඉන්න පුලුවන් කතාවක් නේ.
කතාව මුල් තත්පර කිහිපය (ඕපනින් ක්‍රෙඩිට්ස්) යන්නේ මහභාරතයේ කුරුක්ෂේත්‍ර යුද්ධයේ වැදගත් ටිකක්. බීෂ්ම ඊතල සෑය මත ඉන්න අයිකොනික් සීන් එකෙන් අශ්වතාමාගේ සමාව දිය නොහැකි ලෝක පාපය වෙත කැපෙනවා. ඩයිහාඩ් මහාභාරත රසිකයෙක්ට මේක සුපිරි ආශ්වාදයක්. අපි මහභාරතය ගැන කතා කරලා නැ නේද. දවසක කරමු.
එනිවේ එතැනින් එහාට යන්නේ කලියුගයේ ලෝක විනාශය හා එකෙ ගැලවුම්කාරයා බිහිවිම ගැන කතාව . තැන තැන කොපි කිරිලි නැතුව නෙවෙයි. Dune එක, avengers එකේ කෑලි මට පෙනුණා.
සමස්ථයක් ලෙස බලන් ඉන්න පුලුවන් කතාවක්. බලන් ඉන්න පුලුවන් තරමේ ෆයිට් ටිකක් තියනවා.
හැබැයි දිගයි. පැය 3ක්. දවස් 3ක් බැලුවා මේක.
අද දවසේ ඉමෝජියා ගේ කල්කි හෑල්ල නිමි.
Kalki 2898 AD
2024
IMDB 7.5