KALU GAGA

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ගඟක් අවසාන වෙන තැනට , එම ගඟ ආර්ම්භ වන ස්ථානය පෙනෙන ලෝකයේ එකම ගඟ

    4158733290_f6598ed1d2_b.jpg


    කළු ගඟ

    ඡායාරූපය අරන් තියෙන්නෙ කළුතර පාළම උඩ ඉදන්


    ඡායාරූපය උපුටා ගත්තෙ ෆ්ලිකර් එකෙන්.
     
    Last edited:

    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    මචන් මීටත්වඩා පුදුම දේ තමයි..කළු ගඟ හරහ හදල තියන ගොඩක් පාලම් වලට පටන් ගන්න තෑන පේනව.. ( උදා. නාර්තුපන පාලම , ඉන්ගිරිය පලම )