Kalutara - Grocery Items

dnet

Active member
  • Dec 14, 2010
    173
    78
    28
    Kalutha North awatin grocery items and soap ehema order karala genna ganna puluwan thanaka numbers tiyeda?

    කොහොමත් මේ වගේ item තව වැඩිකාලයක් ගන්න ලැබෙන්නේ නෑ. Delivery කරන අයගෙනුත්. ඩිස්ට්‍රිබියුටර්ස්ලා හැමෝම වගේ වැඩ නවත්තලා තියෙන්නේ. දැනට market එකේ ලදරු කිරිපිටි ඉවරවේගෙන යනවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    ඉස්සරහට වෙන්නේ සබන් නැතුව නාගන්නයි අඟුරු වලින් දත් මදින්න්නයි තමා