Kalutara Prison Bus Shooting!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,252
    40,955
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Meka nikan movie ekak wage ponnayo!

    http://newsfirst.lk/english/2017/02...sporting-underworld-gang-leader-courts/162643

    155579_8.jpg


    Meh ponnayawa dekalath purudui!

    http://www.hirunews.lk/155579/here-list-victims-kalutara-shooting-photos
     
    • Like
    Reactions: lkqwd123

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,040
    1
    11,081
    113
    Uba neda oka kare... You rarely share Sri lankan Stuff, So it's look like you have some kinda Connection to this.:confused::confused::nerd: Hitapn Policiyata kiyanna
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113

    යකො උබව මොරටුවෙ අනාත කරපු එකා... විල් එක කඩා ගෙන අර පුටුවක් උඩ රෙන්න බරට වාඩි වෙනවා වගෙ හිටියේ... :baffled::rofl:
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    රත්තරං;21292066 said:
    155579_8.jpg


    මූ චන්ඩියෙක්ද බන්? ත්‍රිපෝශ කවල ගන්න ඕනේ :baffled:

    Film wala bn 6 4 dial chandinta inne..sira jeewithe oya wage ewun thamai scene eka run karnne..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,738
    30,740
    113
    රත්තරං;21292066 said:
    155579_8.jpg


    මූ චන්ඩියෙක්ද බන්? ත්‍රිපෝශ කවල ගන්න ඕනේ :baffled:

    දැන් කාලෙ චන්ඩි වෙන්නෙ ඇග පත හයිය තියන ගහගන්න පුලුවන් එවුන් නෙවෙයි බං අයියේ පිම්බත් වැටෙන සයිස් කැහැටු එකෙක් උනත් ශර්ට් එක අස්සෙන් මිලිමීටර් නවයක් ඇදගත්තම මැරයෙක් තමා...අත්දැකීමෙන් කියන්නෙ මේටික තේරුම් ගත්ත දවසෙ ඉදන් ආය දෙක වසරෙ එකෙක් ඇවිල්ලා කනට ගහලා ගියත් වලි වලට බහින්නෑ කියලා හිතාගත්තා
     
    Last edited: