kaluthara

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Udetanam paya 1 1/2 witara yanawa eth dawaltanam payen wage yanna puluwan. bus gasthuwa 48 eth konda iturudenne natinisa 50. train eke payen wage yanna puluwan.(slow trains.)
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කළුතර යනව නම් ගාල්ල මාතර බස් එකක යන්න. සාමාන්‍යයෙන් නම් විනාඩි 40කින් විතර යන්න පුළුවන්, කළුතර බස් එකක් නැග්ගොත් පැය 1යි විනාඩි 15ක් විතර යයි. අළුත්ගම, අම්බලන්ගොඩ, මතුගම වගේ බස් එකක් නැග්ගොත් පැයකින් විතර යන්න පුළුවන්. සාමාන්‍යයෙන් ටිකට් එකක් රුපියල් 45 - 50 අතර වෙයි. කොච්චියේ නම් විනාඩි 40ක් විතර යනකොට යනවා.