Kamal gunarathne, shavendra silva mun tika den ko eekale baiio oluwe thiyan hitiye

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,092
    74,269
    113
    Umbalage taththala ponnayo wage andawal yata ringagena ange chu karaddi okun tama ponnayo uddeta gihin oka iwara kaley.

    Aaah "un newi, podi un tama issarahata giye" gaga haminenna epa. Umbalage taththala andey chu karaddi tama mun yata indan satan wadila udatama promoate une.
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    උන් එක එකාට ඕන වෙලාවට එලියට දාන ඉත්තො බන්. කාලෙකට හෙන චරිත කරනවා මීඩියා වලින්. උන්ගෙ වැඩේ ගත්තා , සල්ලි ගෙව්වා පැත්තකට දැම්මා. :D :D

    ඉස්සර යුද්දෙ කාලෙ සරත් ෆොන්සේකා ලොක්ක මයි ඉන්නෙ TV එකේ. :D

    පස්සෙ ඌව උස්සල තියපු උන්ම පුපට පයින් ගහලා හිරෙත් දැම්මා!:baffled:මේගේම් එක ප්ලේ කරන්න ඉගෙන ගන්න ඕන බන්! :cool:
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    දැන් රනිල් ඉන්න හින්ද උන් පැත්තකට කරල තියල
     
    • Like
    Reactions: Xi Jinping

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,609
    13,278
    113
    සවේ නම් ලගදි මල් වට්ටි උස්සන් පන්සල් ගානේ යන වීඩියෝ වගයක් දැක්කා .
    පොරත් ගේමට එන පාටක් තියෙන්නේ
     
    • Like
    Reactions: Xi Jinping

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    කුරුස සල්ලි වලට අහු වුනා.බටහිර කුමන්ත්‍රණයට උදව් කරා..පරගලයට යටිං සපෝර්ට් කරා..අන්තිමට රටේ ජනාධිපතිවත් පරගල හැත්තට මරන්න යන්න ඉඩ දුන්නා..කලවම් සිල්වල විශ්වාස කරන්න ඵපා කියන්නේ ඒක තමා..අමු ගේම් කාරයෝ.දිය යටිං ගින්දර..:yes:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    කෝ බන් යුත්තිය එහෙම , තවම තියෙනවද ?
    නැත්නම් කුඩු කොන්ටෙනර් ගෙන එවුන්ට නිදහසේ ගෙන්න පොඩි පොඩි එවුන්ට අල්ලලා ඉවරද ?
     
    • Haha
    Reactions: Xi Jinping

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    1713784825132.png
     
    • Sad
    Reactions: RaZor_911

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    උන්ගෙන් ඕන වැඩ ටික ගත්තා පුකට පයින් ගැහුවා. ආයේ චන්දෙට අමාරු වෙද්දී තමයි සෙට් එකට යුද්දේ සවේ කමල් මතක් වෙන්නේ.. ෆොන්සේකා LTTE වෙනවා එතකොට :lol:
     
    • Like
    Reactions: Capak Gamuthe