KAMAYA_uthurana_KAMA_ COLOMBO-```

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo

clubbing එන්න එන්න වැඩි වෙනවා..
club යන හොටු කැලි එන්න එන්න posh වෙනවා :lol::lol::lol:
මේවා දකින උන් වල්මත් වෙනවා... :rofl::rofl:
වල්මත් වෙච්ච උන නිරයට යනවා :(

නිරයට යනෙන බව අපි සැම දෙන දන්නා
එසේ උවත් කිසිවක් නොදේන සේ අපි සැම සිටිනා
එසේ සිටින උන විගහට club යන්නා
ගිහින් කරන උන් hiv ගන්නා :no::no: :oo:

:lol::lol::lol:
 
Last edited:

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    lamayi hada ganna parentsla danaganna ona.ehema nathuwa unta ona ona de karanna salli denakota un me wage dewal walata yana ekata katawath banala wadak naha.mama nam mage lamayekta kawadawath me wage freedom ekak denne naha.un marry kalata passe ona ekak.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දකිනා විටදි මේ ලස්සන බුරුත ... කඳන්
    ආසයි නේද ඉන්නට මේ අයව ... බඳන්
    බීලා අරක්කුයි බියරුයි විතර ..... ගුඳන්
    ආතල් එකට නටපල්ලා අමර ..... පඳන්
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    මට නම් මේකේ කිසි ප්‍රශ්නයක් පෙන්න නැහැ. උන්ගේ fun එක උන් ගත්ත දෙන් :)
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    true story

    එම්බල හිවල් මොටෝ,,
    මට මේ ඉවස්න් ඉන්නබැරිකමක් නෑ.. උන්ගේ ෆන් එක
    බැරිනම් උන් ගේ ෆක් එක හරි උන් අරගත්තදෙන්..
    යුද්ධෙ ඉවර වුනාම අපි හිතුවේ අපේ රටට හොද කලක් යාවි කියලා
    නමුත්..සල්ලි තියෙන උන්ට් කාමා" ගිහිල්ල එක රැයට 50000
    ලක්සේ වියදම් කරනකොට.මේ රටේ ඉන්න සාමාන්‍ය මිනිස්සු
    කන්නේ වලං හූරලා..මේ ඉයේ පෙරේදා කම්පුටර් අතේ තියන්
    ඉපදිච්ච හාල් පාරුවන්ට ඕවා තෙරෙන්නේ නෑ..
    රටක ෆන් එක නම් හැමෝටම ඒ දෙවල් ගලා යනන් ඔනේ
    කට්ටියක් පමණක් නයිට් ක්ලබ් වල සැප.." ඇනිත් උන්ට
    3 වේල කන්න නෑ..
    :):):(
    rep+10
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    Sorry if anybody get hurt but I like to call this "Notorious Dog Culture". The biggest joke here is that people who go out there, partying all night, and do all kinds of crazy ass shit, think they are fucking gods. What a joke :eek::eek:

    In a wedding some people never getting drunk while some other getting drunk & some people getting hammered & do crazy shits :rofl:
    this is like a wedding too, every people who goes to club doesn't party all night but some do. :)
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    එම්බල හිවල් මොටෝ,,
    මට මේ ඉවස්න් ඉන්නබැරිකමක් නෑ.. උන්ගේ ෆන් එක
    බැරිනම් උන් ගේ ෆක් එක හරි උන් අරගත්තදෙන්..
    යුද්ධෙ ඉවර වුනාම අපි හිතුවේ අපේ රටට හොද කලක් යාවි කියලා
    නමුත්..සල්ලි තියෙන උන්ට් කාමා" ගිහිල්ල එක රැයට 50000
    ලක්සේ වියදම් කරනකොට.මේ රටේ ඉන්න සාමාන්‍ය මිනිස්සු
    කන්නේ වලං හූරලා..මේ ඉයේ පෙරේදා කම්පුටර් අතේ තියන්
    ඉපදිච්ච හාල් පාරුවන්ට ඕවා තෙරෙන්නේ නෑ..
    රටක ෆන් එක නම් හැමෝටම ඒ දෙවල් ගලා යනන් ඔනේ
    කට්ටියක් පමණක් නයිට් ක්ලබ් වල සැප.." ඇනිත් උන්ට
    3 වේල කන්න නෑ..
    ලොල්... ඉතින් ඒකට උන් පලිද? උන් හම්බ කරගන්නව උන් වියදම් කරනවා.. තෝත් අඩුගානේ ෆ්‍රීලාන්සින් පාරක්වත් දාපන් පඩිය මදිනම් මේකේ ගල් පෙන්න පෙන්න ඉන්නේ නෑතිව.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මිදී තිත්තයි බන් සමහර වෙලාවට.. ඉවසගන හිටපන්. :lol::lol::lol::lol:
    මේ කවි ලිය ලිය දගලන උන්ට වෙන වැඩ නැද්ද මන්දා....
    මුන්ගේ මහ කුණු හිත් තියෙන්නේ... හිතේ තියෙන වල් කම , කුණු කම නිසා කකුලක් දැක්කත් නලියනවා...ඉතින් ලියනවා රස කර කර කුණු කවි..... :lol:
    ලිඳේ පැනලවත් ආත්මේ මාරු කර ගනින් යකෝ...:dull:

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඔය සන්ස්කෘතියේ ජීවත් වෙන ගොඩාක් කෙල්ලෝ කොල්ලෝ සෑහෙන ඩීසන්ඩ් එඩියුකේටඩ් උන්. ඔය උන්ගේ ජීවිතේ එක පෑත්තක් විතරයි.. ඕක උන්ගේ සෝශල් ලයිෆ් එක. උබලා උන්ව ඔය ෆෝටෝ කෑලි ටිකකින් මනිනවනම් උබලම තීරනය කරපන් උබලා කොයි තරම් පහත් ද කියලා.

    ගමේ අනාතයො හවසට බෝක්කුව උඩට සෙට් වෙලා කයිය ගහනවා මුන් පබ් එකක සෙට් වෙලා කයිය ගහනවා. අර රස්සාවම් කෑතිව වේලි වේලි අවුරුදු 2500 අහවල් ලබ්බ කබල් ගගා ඉන්න ගන් කබරයන්ට මේවා ලොක විනාශේ වගේ.

    උන්ට සල්ලි තියෙනවා.. ෆස්ට් ක්ලාස් ග්ලෝබලි සින්ක්‍රොනයිzඩ් සමාජයක් තියෙනවා.. ඉගෙනගෙන තියෙනවා.. හොද රස්සා තියෙනවා.. යාන වාහන ගෙවල් තියෙනවා. අයි ෆෝන් තියෙනවා.. මෑක්බුක් එයර් තියෙනවා :lol: හෑබෑයි උබලා කියන විදියට උන් මහ දහ ජරා මිනිස්සු.
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,421
    16,109

    malaka silva wage aya gana wenna athi oya kiyanne. ..:rofl:ow ow u wage hodata igenagaththa wadagath aya thama owata yanne. :lol:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    Sorry if anybody get hurt but I like to call this "Notorious Dog Culture". The biggest joke here is that people who go out there, partying all night, and do all kinds of crazy ass shit, think they are fucking gods. What a joke :eek::eek:
    So what is your definition for a non 'Notorious' non 'Dog' culture?
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔය සන්ස්කෘතියේ ජීවත් වෙන ගොඩාක් කෙල්ලෝ කොල්ලෝ සෑහෙන ඩීසන්ඩ් එඩියුකේටඩ් උන්. ඔය උන්ගේ ජීවිතේ එක පෑත්තක් විතරයි.. ඕක උන්ගේ සෝශල් ලයිෆ් එක. උබලා උන්ව ඔය ෆෝටෝ කෑලි ටිකකින් මනිනවනම් උබලම තීරනය කරපන් උබලා කොයි තරම් පහත් ද කියලා.

    ගමේ අනාතයො හවසට බෝක්කුව උඩට සෙට් වෙලා කයිය ගහනවා මුන් පබ් එකක සෙට් වෙලා කයිය ගහනවා. අර රස්සාවම් කෑතිව වේලි වේලි අවුරුදු 2500 අහවල් ලබ්බ කබල් ගගා ඉන්න ගන් කබරයන්ට මේවා ලොක විනාශේ වගේ.

    උන්ට සල්ලි තියෙනවා.. ෆස්ට් ක්ලාස් ග්ලෝබලි සින්ක්‍රොනයිzඩ් සමාජයක් තියෙනවා.. ඉගෙනගෙන තියෙනවා.. හොද රස්සා තියෙනවා.. යාන වාහන ගෙවල් තියෙනවා. අයි ෆෝන් තියෙනවා.. මෑක්බුක් එයර් තියෙනවා :lol: හෑබෑයි උබලා කියන විදියට උන් මහ දහ ජරා මිනිස්සු.
    sure ekatama uba hadda wanniye idan aluten nagareta apu game anathayek