Kammali yako

your_love

Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Kammali yako... Wada goda gahila..karanna kammali ban... epa wenawa. elakiri tikak enawa, fb eke tikak innawa, news sites walata yanawa, share market ke poddak balanawa. wadak kerenne na. :baffled:
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    හොඳ වැලක් බලලා අතේ පාරක් ගහපන්.. එතකොට බ්ලඩ් පම්ප් එක වැඩි වෙලා ඔය ඈලී මෑලී මග ඇරිලා යනවා.. පස්සේ නාලා ෆ්‍රෙෂ් වෙලා වැඩේට බැහැපන්.!
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    හොඳ වැලක් බලලා අතේ පාරක් ගහපන්.. එතකොට බ්ලඩ් පම්ප් එක වැඩි වෙලා ඔය ඈලී මෑලී මග ඇරිලා යනවා.. පස්සේ නාලා ෆ්‍රෙෂ් වෙලා වැඩේට බැහැපන්.!
    හොද අදහස් හැබැ‍යි පොඩ්ඩකින් නිදිමත එනව එතකොට බං...
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    හොඳ වැලක් බලලා අතේ පාරක් ගහපන්.. එතකොට බ්ලඩ් පම්ප් එක වැඩි වෙලා ඔය ඈලී මෑලී මග ඇරිලා යනවා.. පස්සේ නාලා ෆ්‍රෙෂ් වෙලා වැඩේට බැහැපන්.!

    මේක නිසා තමයි බන් ඔහොම වෙන්නෙ. වැලක් බැලුවා කියලා ඒකෙන් ඈලි මෑලි ගතිය අඩු වෙන්නෙ නෑ වැඩි වෙනවා මිසක්. මේකෙ කවුරුහරි ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා porn බැලුවම මොකද වෙන්නෙ කියලා. පොඩ්ඩක් ඒක බලපන් මචන්.

    මාත් ඔය වගේම තමයි. කොච්චර වැඩ හිරවෙලා තිබ්බත් ඒවා කවදාවත් ඉවර කරන්නෙ නෑ. ඉතින් හැමදාම එකම තැන. අර ත්‍රෙඩ් එක කියෙව්වට පස්සෙ තමයි තේරුම් ගත්තෙ ඇයි එහෙම වෙන්නෙ කියලා. දැන් ට්‍රයි කරනවා porn & masturbation නවත්තන්න. පට්ට අමාරුයි වැඩේ. ඒ වුනාට දවස 2ක් විතර ගහන්නෙ නැතුව හිටියම පොඩි මෝටිවේෂන් එකක් එනවා. වැඩ කරන්න පුලුවන් යකා වගේ.