Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Kan wideema
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹලාගේ දෙමව්පියෝ දන්නවා ඇති බං එයාලගෙන් අහපං.. මෙන්න ආටිකල් එකක් හැබැයි මේක පිටරට එකක් සිංහලට පරිවර්තනය කරලා..

“ඔබට ඉන්නේ පුංචි දෝනියෙක් නම් ඔබ මේ වෙන කොටත් එයාගේ කන විදලා හැඩකරන හැටි හිතලා ඇති. හුඟක් දෙනෙක් දූ පැටියා දකිනකොට කන විදලා නැද්ද කියලා ඇහුවත් ඔබ ඒ ගැන එතරම් කලබල වෙන්න එපා. ඊට හේතු තියෙනවා. ඇමරිකාවේ ළමා රෝග වෛද්‍ය ඇකඩමියේ මතයට අනුව අවුරුදු 8 ක් පමණ වූ විට දරුවන්ගේ කන විදීම සුදුසු බව පවසන්නේ ඒ වන විට ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්පුර්ණයෙන්ම වැඩී අවසන් වන නිසයි”, වෛද්‍ය සලෝනි කාටෝච් පවසන අතර ඇය කොලොම්බියා ඒෂියා වයිට්ෆිල්ඩ් බැංගලොර්හි චර්ම රෝග විශේෂඥයෙකු ලෙසද කටයුතු කරනවා.

සුදුසුම වයස

ඉන්දියානු දෙමාපියන් (සහ ලාංකික දෙමාපියන්) කන විදීම ඉතා ඉක්මනින් කරන නිසා කාටෝච් වෛද්‍යවරිය පවසන්නේ අඩුම වශයෙන් ඊට මාස 6 ක කාලයක් වත් සිටීම වැදගත් බවයි.

“මම හිතන්නේ මාස 6 වන විට ටෙටර්නස් වැනි එන්නත් ලබා දෙන නිසා ආසාදන ඇතිවීමේ අවධානමක් නැහැ. ඒ නිසා මාස 6 ක් වත් යන තුරු එය නොකර සිටීම හොඳයි”, වෛද්‍යවරිය පවසනවා.

වෛද්‍යවරිය තවදුරටත් පැවසුවේ කන විදීම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු ලවා සිදුකිරීම යෝග්‍ය වන්නේ නිසි ක්‍රමවේදයන් එහිදී අනුගමනය වන නිසයි. එහිදී විෂබීජ වලින් තොර පිරිසිදු පරිසරයකදී එය සිදුවෙනවා.

චර්ම වෛද්‍යවරුන් හෝ ළමා වෛද්‍යවරුන් විද්‍යානුකූලව අත්වැසුම්, අත් පිරිසිදු කිරීමේ ඛාරක, ජීවානුහරණය කළ උපාංග ආදිය භාවිත කරන නිසා එය ආරක්ෂිතයි. නමුත් නිල නොලත් අය අතින් එය හරියටම සිදුවේදැයි සිතන්න බැහැ. ඔබට මෙවැනි වෛද්‍යවරයෙකු ළඟට යාමට නොහැකි නම් සුදුසුකම් ලත් කෙනෙකු ලවා එය සිදු කර ගැනීම වැදගත් බව ඇය පවසනවා.

කළයුතු නොකළ යුතු දේවල්

දියණියගේ කන් විදීමෙන් පසු එය ආසාදනය නොවී තබා ගැනීමට ඔබ කළයුතු දේවල් තියෙනවා. මේ අතර වෛද්‍ය කාටෝච් ඔබ කළයුතු නොකළ යුතු දේවල් සඳහන් කරනවා.

කන් විදීම කළ පසු ඒ අවට පිරිසිදු බව අත්‍යවශ්‍යයි. ඔබේ අත් සෝදා දිනකට දෙවරක් පමණ පිරිසිදු ජලයෙන් සෝදා ඉතා හොඳින් තෙත මාත්තු කරන්න.

ආසාදනය වීම වැළකීමට වෛද්‍යවරයා විසින් ලබා දෙන ක්‍රීම් වර්ගය ගල්වන්න.

හුඟක් අයට කන් විදීමෙන් පසු තවත් කරාබුවක් මාරු කරන්න හදිසි වුනත් ඊට මාස 8 ක කාලයක්වත් හිඳිම වැදගත්. මන්ද කන සුව වීමට ඇත්තටම මාස 8 ක වත් කාලයක් ගතවීම ඊට හේතුවයි.

නිකල් මුසු කරාබු දැමීමෙන් වැළකීමද සුදුසු වන්නක්. ඉන් අසාත්මිකතා ඇතිවීමට හැකි නිසාත් බොහෝ විට සර්ජිකල් ස්ටෙන්ලස් ස්ටීල් කරාබු පළමු වරට යෙදීම සුදුසු වන්නේ නැහැ. නැතිනම් ප්ලැටිනම් ටයිටේනියම් කරාබු හෝ කැරට් 14-18 කරාබු කන විදීමෙන් මාස දෙකක කාලයකින් පසු දැමීම එතරම් වරදක් නැහැ.

නිතරම කන විදින ලද ස්ථානය ගැන අවධානයෙන් සිටිය යුතු අතර අසාත්මිකතා ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් පතන්න.

පිරිසිදු නොකරන ලද දෑත් වලින් එම ප්‍රදේශය අල්ලන්න එපා.

මෘදු ලෙස කරාබුව කැරකීම මගින් එහි කුණු බැඳීම හා කනේ හිල පිරිසිදුවීම සිදුවෙනවා.

දරුවාට අවුරුදු දෙකට අඩු නම් සුදුසුකම් නොලත් අයෙකු ළඟට දරුවා රැගෙන යාමෙන් වළකින්න.

[QUOTE="GMC, post: 22738695, member: 564401"] [SIZE="4"]උඹලාගේ දෙමව්පියෝ දන්නවා ඇති බං එයාලගෙන් අහපං.. මෙන්න ආටිකල් එකක් හැබැයි මේක පිටරට එකක් සිංහලට පරිවර්තනය කරලා.. “ඔබට ඉන්නේ පුංචි දෝනියෙක් නම් ඔබ මේ වෙන කොටත් එයාගේ කන විදලා හැඩකරන හැටි හිතලා ඇති. හුඟක් දෙනෙක් දූ පැටියා දකිනකොට කන විදලා නැද්ද කියලා ඇහුවත් ඔබ ඒ ගැන එතරම් කලබල වෙන්න එපා. ඊට හේතු තියෙනවා. ඇමරිකාවේ ළමා රෝග වෛද්‍ය ඇකඩමියේ මතයට අනුව අවුරුදු 8 ක් පමණ වූ විට දරුවන්ගේ කන විදීම සුදුසු බව පවසන්නේ ඒ වන විට ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්පුර්ණයෙන්ම වැඩී අවසන් වන නිසයි”, වෛද්‍ය සලෝනි කාටෝච් පවසන අතර ඇය කොලොම්බියා ඒෂියා වයිට්ෆිල්ඩ් බැංගලොර්හි චර්ම රෝග විශේෂඥයෙකු ලෙසද කටයුතු කරනවා. සුදුසුම වයස ඉන්දියානු දෙමාපියන් (සහ ලාංකික දෙමාපියන්) කන විදීම ඉතා ඉක්මනින් කරන නිසා කාටෝච් වෛද්‍යවරිය පවසන්නේ අඩුම වශයෙන් ඊට මාස 6 ක කාලයක් වත් සිටීම වැදගත් බවයි. “මම හිතන්නේ මාස 6 වන විට ටෙටර්නස් වැනි එන්නත් ලබා දෙන නිසා ආසාදන ඇතිවීමේ අවධානමක් නැහැ. ඒ නිසා මාස 6 ක් වත් යන තුරු එය නොකර සිටීම හොඳයි”, වෛද්‍යවරිය පවසනවා. වෛද්‍යවරිය තවදුරටත් පැවසුවේ කන විදීම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු ලවා සිදුකිරීම යෝග්‍ය වන්නේ නිසි ක්‍රමවේදයන් එහිදී අනුගමනය වන නිසයි. එහිදී විෂබීජ වලින් තොර පිරිසිදු පරිසරයකදී එය සිදුවෙනවා. චර්ම වෛද්‍යවරුන් හෝ ළමා වෛද්‍යවරුන් විද්‍යානුකූලව අත්වැසුම්, අත් පිරිසිදු කිරීමේ ඛාරක, ජීවානුහරණය කළ උපාංග ආදිය භාවිත කරන නිසා එය ආරක්ෂිතයි. නමුත් නිල නොලත් අය අතින් එය හරියටම සිදුවේදැයි සිතන්න බැහැ. ඔබට මෙවැනි වෛද්‍යවරයෙකු ළඟට යාමට නොහැකි නම් සුදුසුකම් ලත් කෙනෙකු ලවා එය සිදු කර ගැනීම වැදගත් බව ඇය පවසනවා. කළයුතු නොකළ යුතු දේවල් දියණියගේ කන් විදීමෙන් පසු එය ආසාදනය නොවී තබා ගැනීමට ඔබ කළයුතු දේවල් තියෙනවා. මේ අතර වෛද්‍ය කාටෝච් ඔබ කළයුතු නොකළ යුතු දේවල් සඳහන් කරනවා. කන් විදීම කළ පසු ඒ අවට පිරිසිදු බව අත්‍යවශ්‍යයි. ඔබේ අත් සෝදා දිනකට දෙවරක් පමණ පිරිසිදු ජලයෙන් සෝදා ඉතා හොඳින් තෙත මාත්තු කරන්න. ආසාදනය වීම වැළකීමට වෛද්‍යවරයා විසින් ලබා දෙන ක්‍රීම් වර්ගය ගල්වන්න. හුඟක් අයට කන් විදීමෙන් පසු තවත් කරාබුවක් මාරු කරන්න හදිසි වුනත් ඊට මාස 8 ක කාලයක්වත් හිඳිම වැදගත්. මන්ද කන සුව වීමට ඇත්තටම මාස 8 ක වත් කාලයක් ගතවීම ඊට හේතුවයි. නිකල් මුසු කරාබු දැමීමෙන් වැළකීමද සුදුසු වන්නක්. ඉන් අසාත්මිකතා ඇතිවීමට හැකි නිසාත් බොහෝ විට සර්ජිකල් ස්ටෙන්ලස් ස්ටීල් කරාබු පළමු වරට යෙදීම සුදුසු වන්නේ නැහැ. නැතිනම් ප්ලැටිනම් ටයිටේනියම් කරාබු හෝ කැරට් 14-18 කරාබු කන විදීමෙන් මාස දෙකක කාලයකින් පසු දැමීම එතරම් වරදක් නැහැ. නිතරම කන විදින ලද ස්ථානය ගැන අවධානයෙන් සිටිය යුතු අතර අසාත්මිකතා ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් පතන්න. පිරිසිදු නොකරන ලද දෑත් වලින් එම ප්‍රදේශය අල්ලන්න එපා. මෘදු ලෙස කරාබුව කැරකීම මගින් එහි කුණු බැඳීම හා කනේ හිල පිරිසිදුවීම සිදුවෙනවා. දරුවාට අවුරුදු දෙකට අඩු නම් සුදුසුකම් නොලත් අයෙකු ළඟට දරුවා රැගෙන යාමෙන් වළකින්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom