Kan wideema

GayanX

Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    42
    www.ElaKiri.com
    Help needed from you guys. One of my good friend is asking to know about ear piercing traditions for his baby girl. He is sinhal / Buddhist .......any Idea?:)
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Help needed from you guys. One of my good friend is asking to know about ear piercing traditions for his baby girl. He is sinhal / Buddhist .......any Idea?:)

    :lol::lol::lol::lol:
    Hospital ekata gihin wida ganin ban..
    Kannai bonnai rennai okkotama nakat na...
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    උඹලාගේ දෙමව්පියෝ දන්නවා ඇති බං එයාලගෙන් අහපං.. මෙන්න ආටිකල් එකක් හැබැයි මේක පිටරට එකක් සිංහලට පරිවර්තනය කරලා..

    “ඔබට ඉන්නේ පුංචි දෝනියෙක් නම් ඔබ මේ වෙන කොටත් එයාගේ කන විදලා හැඩකරන හැටි හිතලා ඇති. හුඟක් දෙනෙක් දූ පැටියා දකිනකොට කන විදලා නැද්ද කියලා ඇහුවත් ඔබ ඒ ගැන එතරම් කලබල වෙන්න එපා. ඊට හේතු තියෙනවා. ඇමරිකාවේ ළමා රෝග වෛද්‍ය ඇකඩමියේ මතයට අනුව අවුරුදු 8 ක් පමණ වූ විට දරුවන්ගේ කන විදීම සුදුසු බව පවසන්නේ ඒ වන විට ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්පුර්ණයෙන්ම වැඩී අවසන් වන නිසයි”, වෛද්‍ය සලෝනි කාටෝච් පවසන අතර ඇය කොලොම්බියා ඒෂියා වයිට්ෆිල්ඩ් බැංගලොර්හි චර්ම රෝග විශේෂඥයෙකු ලෙසද කටයුතු කරනවා.

    සුදුසුම වයස

    ඉන්දියානු දෙමාපියන් (සහ ලාංකික දෙමාපියන්) කන විදීම ඉතා ඉක්මනින් කරන නිසා කාටෝච් වෛද්‍යවරිය පවසන්නේ අඩුම වශයෙන් ඊට මාස 6 ක කාලයක් වත් සිටීම වැදගත් බවයි.

    “මම හිතන්නේ මාස 6 වන විට ටෙටර්නස් වැනි එන්නත් ලබා දෙන නිසා ආසාදන ඇතිවීමේ අවධානමක් නැහැ. ඒ නිසා මාස 6 ක් වත් යන තුරු එය නොකර සිටීම හොඳයි”, වෛද්‍යවරිය පවසනවා.

    වෛද්‍යවරිය තවදුරටත් පැවසුවේ කන විදීම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු ලවා සිදුකිරීම යෝග්‍ය වන්නේ නිසි ක්‍රමවේදයන් එහිදී අනුගමනය වන නිසයි. එහිදී විෂබීජ වලින් තොර පිරිසිදු පරිසරයකදී එය සිදුවෙනවා.

    චර්ම වෛද්‍යවරුන් හෝ ළමා වෛද්‍යවරුන් විද්‍යානුකූලව අත්වැසුම්, අත් පිරිසිදු කිරීමේ ඛාරක, ජීවානුහරණය කළ උපාංග ආදිය භාවිත කරන නිසා එය ආරක්ෂිතයි. නමුත් නිල නොලත් අය අතින් එය හරියටම සිදුවේදැයි සිතන්න බැහැ. ඔබට මෙවැනි වෛද්‍යවරයෙකු ළඟට යාමට නොහැකි නම් සුදුසුකම් ලත් කෙනෙකු ලවා එය සිදු කර ගැනීම වැදගත් බව ඇය පවසනවා.

    කළයුතු නොකළ යුතු දේවල්

    දියණියගේ කන් විදීමෙන් පසු එය ආසාදනය නොවී තබා ගැනීමට ඔබ කළයුතු දේවල් තියෙනවා. මේ අතර වෛද්‍ය කාටෝච් ඔබ කළයුතු නොකළ යුතු දේවල් සඳහන් කරනවා.

    කන් විදීම කළ පසු ඒ අවට පිරිසිදු බව අත්‍යවශ්‍යයි. ඔබේ අත් සෝදා දිනකට දෙවරක් පමණ පිරිසිදු ජලයෙන් සෝදා ඉතා හොඳින් තෙත මාත්තු කරන්න.
    ආසාදනය වීම වැළකීමට වෛද්‍යවරයා විසින් ලබා දෙන ක්‍රීම් වර්ගය ගල්වන්න.
    හුඟක් අයට කන් විදීමෙන් පසු තවත් කරාබුවක් මාරු කරන්න හදිසි වුනත් ඊට මාස 8 ක කාලයක්වත් හිඳිම වැදගත්. මන්ද කන සුව වීමට ඇත්තටම මාස 8 ක වත් කාලයක් ගතවීම ඊට හේතුවයි.
    නිකල් මුසු කරාබු දැමීමෙන් වැළකීමද සුදුසු වන්නක්. ඉන් අසාත්මිකතා ඇතිවීමට හැකි නිසාත් බොහෝ විට සර්ජිකල් ස්ටෙන්ලස් ස්ටීල් කරාබු පළමු වරට යෙදීම සුදුසු වන්නේ නැහැ. නැතිනම් ප්ලැටිනම් ටයිටේනියම් කරාබු හෝ කැරට් 14-18 කරාබු කන විදීමෙන් මාස දෙකක කාලයකින් පසු දැමීම එතරම් වරදක් නැහැ.
    නිතරම කන විදින ලද ස්ථානය ගැන අවධානයෙන් සිටිය යුතු අතර අසාත්මිකතා ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් පතන්න.
    පිරිසිදු නොකරන ලද දෑත් වලින් එම ප්‍රදේශය අල්ලන්න එපා.
    මෘදු ලෙස කරාබුව කැරකීම මගින් එහි කුණු බැඳීම හා කනේ හිල පිරිසිදුවීම සිදුවෙනවා.
    දරුවාට අවුරුදු දෙකට අඩු නම් සුදුසුකම් නොලත් අයෙකු ළඟට දරුවා රැගෙන යාමෙන් වළකින්න.
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Doctor kenekta kiyapan...wede karala dei.....issaranam kelinma jwellary shop ekenmat widinawa....den kale itin dokektama kiyana eka hodai....
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    කන් විදින ඩොක්ටර්ස්ල ඉන්නවා. හොයල බලල යන්න.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    pannipitiya nursing home palayan free karala denawa, hiriwattana cream ekak gala, babata awulak ne
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    කන් විදින එක බුද්ධාගමට නම් කිසිම සම්බන්දයක් නෑ මචන්.
    පොඩි එවුන්ගේ කන් විදින එකට මගේ නම් කැමැත්තක් නෑ ඒ ළමයට ඕනේ නම් ලොකු උනාම විදගනිවී
    අනිත් මිනිස්සු කියන දේවල් අහල සමාජේ සම්මතයි කියල හැම දේම කරන්න යන්නෙපා
    ඔය මනස්ගාත දැන්වත් ටික ටික අයින් වෙන්න ඕනේ මේ සමාජෙන්
    උඹට විදින්නම ඕනේ නම් ඩොක්ටර් කෙනෙක් හම්බවෙයන් ගොඩ වෙදකම් නම් කරන්නෙපා ළමය තමයි විඳවන්නේ
     

    ruwane2005

    Member
    Sep 17, 2006
    23
    5
    0
    Emla Cream
    search


    meka ganna payakin vidinna
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,898
    3,450
    113
    Pls wear a MASK
    කන් විදින එක බුද්ධාගමට නම් කිසිම සම්බන්දයක් නෑ මචන්.
    පොඩි එවුන්ගේ කන් විදින එකට මගේ නම් කැමැත්තක් නෑ ඒ ළමයට ඕනේ නම් ලොකු උනාම විදගනිවී
    අනිත් මිනිස්සු කියන දේවල් අහල සමාජේ සම්මතයි කියල හැම දේම කරන්න යන්නෙපා
    ඔය මනස්ගාත දැන්වත් ටික ටික අයින් වෙන්න ඕනේ මේ සමාජෙන්
    උඹට විදින්නම ඕනේ නම් ඩොක්ටර් කෙනෙක් හම්බවෙයන් ගොඩ වෙදකම් නම් කරන්නෙපා ළමය තමයි විඳවන්නේ

    :yes:මමත් පොඩි එකීගේ විද්දේ නැහැ.පවුලේ උන් නම් නිතරම අහනවා.මමත් කිව්වේ ලොකු උනහම ඕන නම් විද ගනියි කියලා.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Help needed from you guys. One of my good friend is asking to know about ear piercing traditions for his baby girl. He is sinhal / Buddhist .......any Idea?:)

    ''ගැන ළමයි උනාම කරාබුවක් දන්නා ඕනේ''
    These types of ideas belong to particular nation, nothing to do with the Buddhism.

     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    :yes:මමත් පොඩි එකීගේ විද්දේ නැහැ.පවුලේ උන් නම් නිතරම අහනවා.මමත් කිව්වේ ලොකු උනහම ඕන නම් විද ගනියි කියලා.

    :rolleyes::rolleyes: Great
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    :yes:මමත් පොඩි එකීගේ විද්දේ නැහැ.පවුලේ උන් නම් නිතරම අහනවා.මමත් කිව්වේ ලොකු උනහම ඕන නම් විද ගනියි කියලා.

    සිරා.පොඩි එකෙක් හයියෙන් අල්ලන්න වත් හිතෙන් නෑ කොහොම කන් විදිනවද මන්ද පව්නේ
    ළමය අඩුම ගානේ අනිත් මිනිස්සු කරන හැමදේම කරන් නැතුව නිදහස් විදියට හිතන්න හරි ඉගෙන ගනීවි :love::love:
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    me hutto wadak bagen hitpn marun kan natuwa-scurvy

    me nam scurvy nemei rep kapala tiyenne. adu gane scurvy taram wath konda pana nathi karola ponnayek. :rofl: