Kanchana Anuradhi - RAGANA (රඟනා) | Official Music Video🎙️🎶📺

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    මොනවද බන් මේ සින්දු ??? සින්දුවේ ගතියක් නැති නිසාද රෙද්ද භාගෙට ඇදල හෙළුව ටිකක් පෙන්නලා සින්දුව ජනප්‍රිය කරන්න හදන්නේ ?? ඒකට ඉතින් ඔය රෙදි ටිකම ඇදන් බෑ... ව්.... බෑ...ව් බෑ.... ව් ගෑවත් ඇතිනේ. :lol:
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    අපි නාකියි බං.. එකයි මේ සින්දු අපිට සේට් වෙන්නේ නැත්තේ..
    matath okamai hithenne bn aluth sindu ahenakota. yt eke million ganan views but when I listen it's complete dog shit.
    eth kanchana nam pattama talented but me sinduwata & visuals asa naa. wtf kiyawuna..
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,081
    153,326
    113
    whYfFDU.gif
     
    • Haha
    Reactions: Reincarnator