Kanchana Anuradhi

Poddiya

Junior member
  • Oct 8, 2018
    43
    2
    8
    කාංචනා අනුරාධි කියන්නේ ඇත්තටම මම කැමතිම ඒවගේම ඉතාමත් දක්ෂ හොඳ අනාගතයක් තියන නිහතමානි ගායිකාවක්.
    මේ සින්දුව කියන විදිහෙන්ම පේනවා එයා කොච්චර දක්ෂද ඒවගේම කොච්චර හොඳ අනාගතයක් තියෙනවාද කියලා. තාමත් කංචනා අනුරාධිගේ වයස අවුරුදු 22යි. හැබැයි ගායනය අතින් නම් ඉතාමත් විශිෂ්ටයි.
    උඹලාගෙන් තව කවුද කාංචනාගේ ගායනයට කැමති?

    https://m.youtube.com/watch?v=KuuB-YH8ShM
     
    Last edited: