Kanchayudha - කංඡායුධ TORRENT වලින් බාගන්න

hpranathunga

Member
Jul 27, 2007
195
59
0
EvErYwHeRe
Kanchayudha - කංඡායුධ බාගන්න

Google Drive එකෙන් බාගන්න බැරිව ඉන්න හදිසි අයට බාගන්න පුළුවන් වෙන්න තමයි අපි මේ Torrent එක Upload කළේ ඔන්න... :)

http://bit.ly/Kanchayudha-TORRENT

The first ever Sri Lankan digital combat encounter, based on Sri Lankan historical characters and events which targets the users to drive themselves in to a whole new world of Sri Lankan traditional warfares.

Please seed as much as you can as a help for others...!!!

If you can donate some cash to the original game developers by below link. They deserve that...!!!

https://arimaclanka.com/store/public/

Screenshots - https://drive.google.com/open?id=0B4dSE0_LfkE_ZzBWSUc4X2J6cFU

31600219606_4ff49f8a40_c.jpg

30827128663_5e011f560a.jpg

Re-uploaded by TV Series LK
 
Last edited:
  • Like
Reactions: richlife and hitter

smxonline

Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48

    Meka Free da ban denne?

    :shocked::shocked::shocked:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    freema ganda epa ban. aduma 100 wath deepalla. kaden cd 1e ganawath. rupiyal 100k 150k denda bari ekek nane.un sahenna mahansi wela wiyadam karalane ban oka haduwe

    anika ban unge site ekenma download karapan. unta download eka hariyata count kara gatthaki.

    • Like
    Reactions: richlife

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    ]මේක FREE දෙන්නේ මවන්ලා හදපු සෙට් එකම... :)

    Donation එකක් කරන්න කැමති අය මේ පහළ ලින්කුවෙන් ගිහින් Developersලාට උදව්වක් කරන්න... :):):)

    https://arimaclanka.com/store/public/

    mama ada gedara gihin download karala mage machine eke play wunoth 500/= donate karanawa
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කිව්වත් වගේ උන්ගේ මහන්සියට සලකන්න තියෙනවනම් ගොඩක් හොඳයි..:) අඩුම ගාණේ කෙමෙන්ට් එකකින් හරි..
    සමහරවිට අඩු පාඩු තියෙයි.. එහෙම උන පලියට උන්ට කෑ ගහන්නෙ නැතුව ඒව හදා ගන්න උදව් වෙන එක තමයි හොඳ..:)
    මොකද මේක නිකන්ම ගේම් එකකට වැඩිය අපේම රජකාලේ ආයෙත් මතක් කරනවා වගේ එකක්නේ..:cool:
     
    hpranathunga

    Member
    Jul 27, 2007
    195
    59
    0
    EvErYwHeRe
    කිව්වත් වගේ උන්ගේ මහන්සියට සලකන්න තියෙනවනම් ගොඩක් හොඳයි..:) අඩුම ගාණේ කෙමෙන්ට් එකකින් හරි..
    සමහරවිට අඩු පාඩු තියෙයි.. එහෙම උන පලියට උන්ට කෑ ගහන්නෙ නැතුව ඒව හදා ගන්න උදව් වෙන එක තමයි හොඳ..:)
    මොකද මේක නිකන්ම ගේම් එකකට වැඩිය අපේම රජකාලේ ආයෙත් මතක් කරනවා වගේ එකක්නේ..:cool:

    ඔව් මචන්. අඩුපාඩු හදන් ඉස්සරහට යන්න අපි උදව් කරන්න ඕනි. :)