Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kandak Wilila Mee Patiyek Wadeema Super Six
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවාසනාවකට වගේ මටත් අවස්තාවක් ලැබුන ලංකාවේ වැඩිම වියදමක් දරා නිෂ්පාදනය කල චිත්ර පටිය බලන්න. අනේ ඉතින් මමත් තව මගේ යාළුවො කීප දෙනෙක් එක්ක ගියා පිචර් හෝල් එකට සිරාවට ඇති නේද කියල හිත හිතා ෆිල්ම් එක, අපි අතර හිටිය එකේනං යන්න කලින්ම කීව ඕකත් ඉතින් බන මේ ලංකාවේ හදපු ෆිල්ම් එකක්නේ ෂුවර් එකට අපිට වෙන්නේ රුපියල් 250 ත් නැති කරගෙන අර රෂී පබාගේ ගල බලන් එන්න කියල,

කොහොමෙන් හරි ඉතින් පෝලිමේ ඉඳල ටිකට් අරන් අපිත් ගියා කියමුකෝ ගැලරියට, ගිහින් ඔන්න බලන ඉන්නවා කමින්ස් කැලි ටිකත් ඉවර වෙලා ඔන්න දැන් පටන් ගත්ත පිචර් එක, ඉස්සර පේලියේ කකුල් තියන්න එපා කියල සිංහලෙන්ම ගහල තිබ්බත් අපි අහයිද ඕව? කකුල් දෙක ඉස්සර පුටුවෙන් තියාගෙන ඔන්න දැන් ඉතින් බලන ඉන්නවා,

අනේ දෙයියනේ කොහොම හරි පය 2ක් 3ක් බලන හිටිය කියමුකෝ, කෝ තාම කතාවක් පටන් ගත්තේ නෑනේ, බෙන්න බොලේ ෆිල්ම් එක ඉවරයි කියල හෝල් එකේ ලයිට් දැම්ම, අනේ දෙයියනේ හෝල් එකේ හිටපු ඔක්කොමල මූණෙන් මූණ බලාගත්ත මොකද්ද ඒ උන අතල එක කියල, මමත් කෝකටත් කියල වෙලාව බැලුව ෂුවර් එකටම ෆිල්ම් එක ඉවරද කියල, අවුලක් නැ වෙලාව 8.30, ඒ කියන්නේ බඩු ඉවරයි තමයි,

ෆිල්ම් එකේ සින්දු ටික ඇරෙන්න වෙන ගඳ දෙයක්නම් ඇත්තෙම නැ, හරියට අපි අර ටී.වී එකේ යන කතාවක් එක දවසක් බැලුව වගේ, කිසිම කතාවක් නැ එක දිගට යන, හැම තැනින්ම කැලි කැලි එකතු කරලා පැය දෙකක් දෙක හමාරක් දුවන්ඩ වීඩියෝ එකක් හදල වගේ, එඩිටින්ග් පට්ටම කචල්, මුන් මේකට වියදම් කළා කීවේ මොන හත ඉලව්වකටද කියල තමයි තේරෙන්නේ නැත්තේ, බලපු අයටනම් මම මේ කියන දේ තේරිලා ඇති,  ලංකාවේ උන්ගේ කට විතරයි වැඩ නැ කියල ඔප්පු කරපු තවත් එක ෆිල්ම් එකක් විතරයි සුපර් සික්ස්.

[QUOTE="Somapaala, post: 12894271, member: 323300"] [COLOR="Blue"][SIZE="5"]අවාසනාවකට වගේ මටත් අවස්තාවක් ලැබුන ලංකාවේ වැඩිම වියදමක් දරා නිෂ්පාදනය කල චිත්ර පටිය බලන්න. අනේ ඉතින් මමත් තව මගේ යාළුවො කීප දෙනෙක් එක්ක ගියා පිචර් හෝල් එකට සිරාවට ඇති නේද කියල හිත හිතා ෆිල්ම් එක, අපි අතර හිටිය එකේනං යන්න කලින්ම කීව ඕකත් ඉතින් බන මේ ලංකාවේ හදපු ෆිල්ම් එකක්නේ ෂුවර් එකට අපිට වෙන්නේ රුපියල් 250 ත් නැති කරගෙන අර රෂී පබාගේ ගල බලන් එන්න කියල,:lol::lol: කොහොමෙන් හරි ඉතින් පෝලිමේ ඉඳල ටිකට් අරන් අපිත් ගියා කියමුකෝ ගැලරියට, ගිහින් ඔන්න බලන ඉන්නවා කමින්ස් කැලි ටිකත් ඉවර වෙලා ඔන්න දැන් පටන් ගත්ත පිචර් එක, ඉස්සර පේලියේ කකුල් තියන්න එපා කියල සිංහලෙන්ම ගහල තිබ්බත් අපි අහයිද ඕව? කකුල් දෙක ඉස්සර පුටුවෙන් තියාගෙන ඔන්න දැන් ඉතින් බලන ඉන්නවා, අනේ දෙයියනේ කොහොම හරි පය 2ක් 3ක් බලන හිටිය කියමුකෝ, කෝ තාම කතාවක් පටන් ගත්තේ නෑනේ, බෙන්න බොලේ ෆිල්ම් එක ඉවරයි කියල හෝල් එකේ ලයිට් දැම්ම, අනේ දෙයියනේ හෝල් එකේ හිටපු ඔක්කොමල මූණෙන් මූණ බලාගත්ත මොකද්ද ඒ උන අතල එක කියල, මමත් කෝකටත් කියල වෙලාව බැලුව ෂුවර් එකටම ෆිල්ම් එක ඉවරද කියල, අවුලක් නැ වෙලාව 8.30, ඒ කියන්නේ බඩු ඉවරයි තමයි, ෆිල්ම් එකේ සින්දු ටික ඇරෙන්න වෙන ගඳ දෙයක්නම් ඇත්තෙම නැ, හරියට අපි අර ටී.වී එකේ යන කතාවක් එක දවසක් බැලුව වගේ, කිසිම කතාවක් නැ එක දිගට යන, හැම තැනින්ම කැලි කැලි එකතු කරලා පැය දෙකක් දෙක හමාරක් දුවන්ඩ වීඩියෝ එකක් හදල වගේ, එඩිටින්ග් පට්ටම කචල්, මුන් මේකට වියදම් කළා කීවේ මොන හත ඉලව්වකටද කියල තමයි තේරෙන්නේ නැත්තේ, බලපු අයටනම් මම මේ කියන දේ තේරිලා ඇති, :(:(:( ලංකාවේ උන්ගේ කට විතරයි වැඩ නැ කියල ඔප්පු කරපු තවත් එක ෆිල්ම් එකක් විතරයි සුපර් සික්ස්.:angry::angry::angry:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom