Kandambi (Vice captain)

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ŦĦĔ ƦȆƉǾӾ;10344832 said:
    හැම එකටම චන්දිමාල්..ඌත් අනිත් උන් වගේ තමයි බං..උබලගේ කටවහ වැදිලම ඌට ගහන්න බැරි වෙයි වගේ:P

    එහෙම වෙන්නේ නෑ බං..
    මම දිනේශ් එක්ක එකම Ground එකේ Practice කරපු එකා..
    ඒත් ඒකා Practice කළේ Cricket, මම Rugby..
    ඒක වෙනම කතාවක්..
    මොනවා වුනත් අගනා වටිනා අපේ ඉස්කෝලේ කොල්ලෙක්..
    අපි වගේ නෙවෙයි..
     

    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    Kandamby hodai ban test walata. E yaka thaama match 33i ODIs gahala thiyenne. Mathews wage ekek ta dunna nam Hoda Nayakathwayata kenek Anagathayedi Hadila Enawa.