Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"Kandapola" The highest Railway Station in Sri lanka????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ උසම දුම්රිය ස්ථානය මොකද්ද කියලා ඇහුවොත් ලොකු කුඩා හැමෝම දෙන උත්තරේ පට්ටිපොලයි. ඒක සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක්. අද වෙනකොට ලංකාවේ උසම දුම්රිය ස්ථානය පට්ටිපොල උනත් ඇත්තටම ලංකාවේ ඉහලින්ම පිහිටලා තිබුන දුම්රිය ස්ථානය මොකද්ද කියලා ඔයලා දන්නවාද? ලංකාවේ ඉහලින්ම පිහිටලා තිබුනේ කඳපොල දුම්රිය ස්ථානයයි. මුහුදු මට්ටමේ ඉඳලා අඩි 6386 ක් ඉහලින් තමයි කඳපොල දුම්රිය ස්ථානය පිහිටලා තිබුනේ. පට්ටිපොල දුම්රිය ස්ථානය මුහුදු මට්ටමේ ඉඳලා අඩි 6204 ක් ඉහලින් තමයි පිහිටලා තියෙන්නේ. පට්ටිපොලට කිලෝ මීටර තුන් කාලක් විතර එහායින් තියෙන Summit Level (දුම්රිය මාර්ග පද්ධතියේ අද වෙනකොට තියෙන උසම ස්ථානය. අඩි 6226ක් උසයි.) එකටත් වඩා ඉහලින් තමයි කඳපොල දුම්රිය ස්ථානය පිහිටලා තිබිලා තියෙන්නේ. අද වෙනකොට මේ දුම්රිය ස්ථානය අපිට අහිමි වෙලා තියෙනවා.

හිතේ දුකෙන් උනත් කියන්න පටන් ගත්තේ ලංකාවේ තිබුන ලස්සනම දුම්රිය මාර්ගය ගැන. බදුල්ල දක්වා දිවෙන ප්‍රධාන දුම්රිය මාර්ගය තමයි අද වෙනකොට ලංකාවේ විතරක් නෙමෛ ලෝකෙම ලස්සනම දුම්රිය මාර්ග වලින් එකක් බවටපත් වෙලා තියෙන්නේ. ඒත් මම මේ කියන්න යන දුම්රිය මාර්ගය ගැන විදේශීය විචාරකයන් පොත් පවා ලියලා තියෙනවා. ඒ 1950 වසරේ සම්පූර්ණයෙන් වසා දැමුනු නානුඔය සිට රාගල දක්වා දිවුනු උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය. (Udupussellawa Rail Track - UPR)

ලංකාවේ තිබුනු ලස්සනම දුම්රිය මාර්ගය මේ මාර්ග කියලා තිමයි විචාරකයන් පවසන්නේ. නමුත් අද වෙනකොට ඒ ලස්සන විඳගන්න අපිට වාසනාව අහිමි වෙලා තියෙනවා.

මේ දුම්රිය මාර්ගය පටු දුම්රිය මාර්ගයක්. ඒ කියන්නේ පුංචි කෝච්චි පාරක්. Narrow Guage Rail Track එකක් කියලා තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ.

අද වෙනකොට මේ මාර්ගයේ එකම සටහනක් ඇරෙන්න වෙන කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ. තියෙන එකම සලකුණ පිහිටලා තියෙන්නේ නානුඔය දුම්රිය ස්ථානයේ. නානුඔය දුම්රිය ස්ථානයේ පොළවේ තමයි මේ සලකුන කොටලා තියෙන්නේ. ඒ උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගයේ දිශාව දැක්වෙන සලකුණ.

මේ දුම්රිය මාර්ගය විවෘත කලේ 1904 වසරේ. නානුඔය, නුවරඑළිය, කඳපොල, බෲක්සයිඩ්, රාගල දක්වා තමයි දුම්රිය මාර්ගය වැටී තිබුනේ. ඉතාමත් අලංකාර සංචාරයක් උනත් මාර්ගයේ වංගු ගතිය නිසාත්, ඉහල වැඩි බව නිසාත් මගීන්ට ටිකක් අමාරු සංචාරයක් වෙලා තියෙනවා. වසර 36ක් මගීන් වෙනුවෙන් විවෘතවෙලා තිබුන මේ මාර්ගය මගී ප්‍රවාහනය වෙනුවෙන් 1940 වසරේ වසා දමනවා. ඉන් වසර 10කට පස්සේ ඒ කියන්නේ 1950 වසරේ මේ අලංකාර දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමනවා.

අද වෙනකොට නුවරඑළිය, බෘක්සයිඩ්, රාගල දුම්රිය ස්ථාන වෙළඳසැල් බවට පත්වෙලා. නුවරඑළිය රේස්කෝස් පිටිය අසල යකඩ පාලම නම් තවමත් එලෙසම පවතිනවා.

Image from Flickr

Thanks Harsha Herath

[QUOTE="Mr PERERA, post: 9426319, member: 176031"] [CENTER][SIZE=3]ලංකාවේ උසම දුම්රිය ස්ථානය මොකද්ද කියලා ඇහුවොත් ලොකු කුඩා හැමෝම දෙන උත්තරේ පට්ටිපොලයි. ඒක සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක්. අද වෙනකොට ලංකාවේ උසම දුම්රිය ස්ථානය පට්ටිපොල උනත් ඇත්තටම ලංකාවේ ඉහලින්ම පිහිටලා තිබුන දුම්රිය ස්ථානය මොකද්ද කියලා ඔයලා දන්නවාද? ලංකාවේ ඉහලින්ම පිහිටලා තිබුනේ කඳපොල දුම්රිය ස්ථානයයි. මුහුදු මට්ටමේ ඉඳලා අඩි 6386 ක් ඉහලින් තමයි කඳපොල දුම්රිය ස්ථානය පිහිටලා තිබුනේ. පට්ටිපොල දුම්රිය ස්ථානය මුහුදු මට්ටමේ ඉඳලා අඩි 6204 ක් ඉහලින් තමයි පිහිටලා තියෙන්නේ. පට්ටිපොලට කිලෝ මීටර තුන් කාලක් විතර එහායින් තියෙන Summit Level (දුම්රිය මාර්ග පද්ධතියේ අද වෙනකොට තියෙන උසම ස්ථානය. අඩි 6226ක් උසයි.) එකටත් වඩා ඉහලින් තමයි කඳපොල දුම්රිය ස්ථානය පිහිටලා තිබිලා තියෙන්නේ. අද වෙනකොට මේ දුම්රිය ස්ථානය අපිට අහිමි වෙලා තියෙනවා. හිතේ දුකෙන් උනත් කියන්න පටන් ගත්තේ ලංකාවේ තිබුන ලස්සනම දුම්රිය මාර්ගය ගැන. බදුල්ල දක්වා දිවෙන ප්‍රධාන දුම්රිය මාර්ගය තමයි අද වෙනකොට ලංකාවේ විතරක් නෙමෛ ලෝකෙම ලස්සනම දුම්රිය මාර්ග වලින් එකක් බවටපත් වෙලා තියෙන්නේ. ඒත් මම මේ කියන්න යන දුම්රිය මාර්ගය ගැන විදේශීය විචාරකයන් පොත් පවා ලියලා තියෙනවා. ඒ 1950 වසරේ සම්පූර්ණයෙන් වසා දැමුනු නානුඔය සිට රාගල දක්වා දිවුනු උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය. (Udupussellawa Rail Track - UPR) ලංකාවේ තිබුනු ලස්සනම දුම්රිය මාර්ගය මේ මාර්ග කියලා තිමයි විචාරකයන් පවසන්නේ. නමුත් අද වෙනකොට ඒ ලස්සන විඳගන්න අපිට වාසනාව අහිමි වෙලා තියෙනවා. මේ දුම්රිය මාර්ගය පටු දුම්රිය මාර්ගයක්. ඒ කියන්නේ පුංචි කෝච්චි පාරක්. Narrow Guage Rail Track එකක් කියලා තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ. [/SIZE][SIZE=3] අද වෙනකොට මේ මාර්ගයේ එකම සටහනක් ඇරෙන්න වෙන කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ. තියෙන එකම සලකුණ පිහිටලා තියෙන්නේ නානුඔය දුම්රිය ස්ථානයේ. නානුඔය දුම්රිය ස්ථානයේ පොළවේ තමයි මේ සලකුන කොටලා තියෙන්නේ. ඒ උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගයේ දිශාව දැක්වෙන සලකුණ. [IMG]http://i52.tinypic.com/2hs5j6w.jpg[/IMG] මේ දුම්රිය මාර්ගය විවෘත කලේ 1904 වසරේ. නානුඔය, නුවරඑළිය, කඳපොල, බෲක්සයිඩ්, රාගල දක්වා තමයි දුම්රිය මාර්ගය වැටී තිබුනේ. ඉතාමත් අලංකාර සංචාරයක් උනත් මාර්ගයේ වංගු ගතිය නිසාත්, ඉහල වැඩි බව නිසාත් මගීන්ට ටිකක් අමාරු සංචාරයක් වෙලා තියෙනවා. වසර 36ක් මගීන් වෙනුවෙන් විවෘතවෙලා තිබුන මේ මාර්ගය මගී ප්‍රවාහනය වෙනුවෙන් 1940 වසරේ වසා දමනවා. ඉන් වසර 10කට පස්සේ ඒ කියන්නේ 1950 වසරේ මේ අලංකාර දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමනවා. :( :( :( අද වෙනකොට නුවරඑළිය, බෘක්සයිඩ්, රාගල දුම්රිය ස්ථාන වෙළඳසැල් බවට පත්වෙලා. නුවරඑළිය රේස්කෝස් පිටිය අසල යකඩ පාලම නම් තවමත් එලෙසම පවතිනවා. [SIZE=1] [/SIZE][/SIZE][LEFT][SIZE=1]Image from Flickr Thanks Harsha Herath[/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom