Kandy-ගෙදරක්-සොයා-දෙන්න
මගේ යාලුවෙක්ට නුවර අවටින් ගෙදරක් හොයනවා. වටපුළුව මාවිල්මඩ කුණ්ඩසාලේ දොඩන්වල කටුගස්තොට කාමර 5ක් බාත්රුම් 3ක් පර්චස් 15-20ක් වගේ තියෙන. දන්නා අය ඉන්නේව නම් කියන්න.
මිලියන 15කට වගේ

Last edited:
බලමු