Kandy, පේරාදෙණිය දවස් 3ක් ඉන්න Room එකක්?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    මචන් 4 දෙනෙක්ට, Kandy, පේරාදෙණිය, පිළිමතලාව (පේරාදෙණිය කැම්පස් එකට ළගනම් ගොඩක් හොදයි), ඉන්න Room එකක් දවස් 3කට ගන්න පුලුවන් හොද තැනක් දන්නවද? දවසකට Rs. 8000-10000 විතර වගේනම් හොදයි.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,695
    8,395
    113
    ඔච්චර යන්නේ නෑ බන් 5000න් ශේප් වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: asanka+++

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    මහකන්ද ගල් බංගලාව බලන්න

    මේක මචන් ටිකක් ඇතුලේ තියෙන නිසා යන්න එන්න පොඩි කේස් එකක් තියෙනවා. පාර ගාව එකක්නම් ගොඩක් හොදයි. තෑන්ක්ස් බන්.
    ඔච්චර යන්නේ නෑ බන් 5000න් ශේප් වෙන්න පුළුවන්
    මචන් ඔය ගාණට නම් ගොඩක් හොදයි. හොයාගන්න විදිහක් දන්නවද?
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,695
    8,395
    113
    මේක මචන් ටිකක් ඇතුලේ තියෙන නිසා යන්න එන්න පොඩි කේස් එකක් තියෙනවා. පාර ගාව එකක්නම් ගොඩක් හොදයි. තෑන්ක්ස් බන්.

    මචන් ඔය ගාණට නම් ගොඩක් හොදයි. හොයාගන්න විදිහක් දන්නවද?

    4කට නේද 🤔 දෙන්නෙක්ට 5000ක්‌ යයි
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Booking.comබලපන්, ඒකරලා ඩිරෙක්ට් බුක් කරපන්, හොද villa එකක්ම ගන්න පුලුවන් තුන්දෙනාටම දවසට 8000ta විතර.
     
    • Like
    Reactions: tha123

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    4කට නේද 🤔 දෙන්නෙක්ට 5000ක්‌ යයි
    Oya ganata hoda clean thenak dannawada? dennekta 5000 shape ban. (y)
    Umbata thana awulak nattan Kandy Station eke uda thattuwen room ekak ganin
    Machan thana poddak hoda wenna one. Girls lath innawa.
    Booking.comබලපන්, ඒකරලා ඩිරෙක්ට් බුක් කරපන්, හොද villa එකක්ම ගන්න පුලුවන් තුන්දෙනාටම දවසට 8000ta විතර.
    Thanks machan mama balannam <3
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,695
    8,395
    113
    Oya ganata hoda clean thenak dannawada? dennekta 5000 shape ban. (y)

    Machan thana poddak hoda wenna one. Girls lath innawa.

    Thanks machan mama balannam <3

    ක්‌ ලින්ද නෑද්ද නම් දන්නේ නෑ කෝල් කරලා බලන්න 1500ලු 🤔 ඔලුවට වහලයක් තියෙනවා නම් ඇති නේ

    මුල්ගමිපොල නේවාසික පහසුකම් ඇත.(කැම සහිත හො රහිත) 0763781383
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    Umba ithin hukannath one kiyala kalin kiwwe nane
    ehema na api
    ක්‌ ලින්ද නෑද්ද නම් දන්නේ නෑ කෝල් කරලා බලන්න 1500ලු 🤔 ඔලුවට වහලයක් තියෙනවා නම් ඇති නේ

    මුල්ගමිපොල නේවාසික පහසුකම් ඇත.(කැම සහිත හො රහිත) 0763781383
    Elakiri machan
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    කන්ඩායම් ලිංගික ක්‍රියාවක යෙදෙන්නද
    ඕකනේ ඉතින්. කතාව ලිබරල්.. හැබැයි group එකක් රූම් එකක් බුක් කරන්න බෑ හුකන්නද අහනවා