Kandy මේ Neuro Surgeon හොදයිද?

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,330
    2,201
    113
    California
    ආ... සිරිවර්ධනාරාමාධිපති
    හොදයි තමයි, country top 5 ඉන්නවා මතක විදියට
     
    • Love
    Reactions: gihand4r

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,761
    113
    පේරාදෙණිය හොස්පිටල් එකේ ඩොක්ටර්ල අවුරුදු පහෙන් පහට මාරුකරනවද බම්?
    හැමතැන ම එහෙම තම අවුරුදු හතරයි එක තැනක ඉන්න පුළුවන් උපරිම
     
    • Like
    Reactions: Hrithik_Roshan