------ Post added on Jun 12, 2024 at 7:35 PMඅලි ජේමිස් ලා එළියට එන කාලේ ළගයි ..
![]()
kawadawath gihin balala na ban.ගිය අවුරුද්දේ අවසාන රන්දොලි පෙරහැර බැලුවා. මේ සැරෙත් යන්න හිතයි.
kawadawath gihin balala na ban.
Kandy wala danna un idalath yanna bari una.
Hondai. Sathiye dawasaka giya nm ude 9.30ta wage maligawata karanduwath balaganna puluwan. Poojawata wiwurtha karanawa.මමත් දන්න කවුරුවත් නුවර නෑ. කෝච්චියේ ගිහිල්ලා, මාලිගාවත් වැඳලා, පාරේ ඉඳලා පෙරහැර බලලා ආවා.
un kiyanawane ban dawal 2katada koheda api gihin perahara balana thana idaganna onelu. eetapasse ra 8ta lu perahara patan ganne. ithin dawal idan ohoma inna oneda ban?මමත් දන්න කවුරුවත් නුවර නෑ. කෝච්චියේ ගිහිල්ලා, මාලිගාවත් වැඳලා, පාරේ ඉඳලා පෙරහැර බලලා ආවා.
un kiyanawane ban dawal 2katada koheda api gihin perahara balana thana idaganna onelu. eetapasse ra 8ta lu perahara patan ganne. ithin dawal idan ohoma inna oneda ban?
ඔව් එහෙම තමයි සාමාන්‍යයෙන් වෙන්නේ.un kiyanawane ban dawal 2katada koheda api gihin perahara balana thana idaganna onelu. eetapasse ra 8ta lu perahara patan ganne. ithin dawal idan ohoma inna oneda ban?
මචන් පෙරහැර නොමිලේ . උබෙන් ටිකට් ගත්තනම් උබ ස්කෑම් වෙලා .giya para Kandy perahera balanna tickets issue kala neda kohen hari,,,,me para nadda?