Kandy House Construction - නුවර නිවාස ඉදිකිරීම්

spac9

Member
Jul 12, 2023
29
9
3
Space
නුවර අවට හොද House construction companies මොනවද? හොද Architects ලා කවුද? දළ වශයෙන් එයාලගෙ fee එක වගෙ දැනගන්න පුලුවන් නම් හොදයි.

පර්වස් 10 වගෙ තනි තට්ටු හෝ තට්ටු 2 ගෙයකට.

මචංලා ඔයාලගෙ experience අනුව recommend කරන්න. Architects and construction companies.

#houseconstruction #homeconstruction #architects #kandy
 
Last edited:

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    පර්චස් දහයෙ තනි තට්ටුවෙ ගෙයක් ඉඩ ඇතිද බන්
    කනු දාල හදපන් පස්සෙ කාලෙක උඩ එක හදන්න
     
    • Like
    Reactions: spac9