Kandy Love Spots ... Helpz !

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    1st post eka neda ? :D dawasema innada kalpanawa ? :baffled: film ekak balapan katugastota gihin.. anith ewwata nam upades denna bariyoo :no: nettan botanical gardens thamai..eth eka thena inna denne naa :no:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    ආහ් මචන් වෙල්කම් ටු එලකිරි.... :):)
    උබත් ආපු ගමන් අහන්නේ මාර ප්‍රශ්න තමයි... :frown::frown:

    මචන් ගෑනුලමයත් එක්ක දලදා මාලිගාව බලන්න යන්න.... :):)
    එතකොට ඔයාට ආශිර්වාද ලැබෙනවා.... (හැබැයි ගිහින් හොද ලමයි වගේ ඉන්න ඕනේ...)

    sameerasa123

    Member
    Feb 9, 2010
    563
    36
    0
    udawatta kele palayan..hebei wediya asse ringanda yanna epa. asgiriye kollo ookata paninawa. and walespark hena charter ban..eeke un inne ballo balallu banata..peradeniya garden hondai..campus nam ithin lovers lane eka thamai max. wewa raumee inna epa.police allanawa.hebei umba wewaraume ewiddata awlak nee. bahirawakandath hondai..but thaniyama yaddi poddak parissamen palayan.
     
    :eek::eek: Yakoo Muu Kandy Kala Water Beela Wageeee ne :shocked: :lol::lol:
     
    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    වැව රවුමේ ඇවිදින්න පුළුවන්, හැබැයි වාඩි වෙලා ඉන්න බෑ couples වලට. පොලිසියෙන් අල්ලනවා/එලවනවා. මාලිගාවෙත් යන්න පුළුවන් couple දාල වාඩිවෙලා ඉන්න බෑ එලවනවා.

    වැව ගාව කන්ද උඩහ Wales Park යන්න පුළුවන්. හැබැයි දෙන්නට 18ට වැඩි වෙන්න ඕනේ. නැත්තන් යන්න දෙන්නේ නෑ.

    :D

    P.S. KCC (Kandy City Center) එකේ රවුමක් දාන්න පුළුවන්.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Yakooo Podi eunwa narak karanne nathuwa hitapan ban... Dalada maligawata yanna kiyapan.... Umalath mara wadihitiyo thamai... :lol::lol:

    :lol::lol: monawa karannada ban prashnayak ehuwama kiyala denna epai ... :P heading eka balapan moo illanne love spots ne ban :D
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    ආහ් මචන් වෙල්කම් ටු එලකිරි.... :):)
    උබත් ආපු ගමන් අහන්නේ මාර ප්‍රශ්න තමයි... :frown::frown:

    මචන් ගෑනුලමයත් එක්ක දලදා මාලිගාව බලන්න යන්න.... :):)
    එතකොට ඔයාට ආශිර්වාද ලැබෙනවා.... (හැබැයි ගිහින් හොද ලමයි වගේ ඉන්න ඕනේ...)

    anna kathva 100% athha
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    udawatta kele palayan..hebei wediya asse ringanda yanna epa. asgiriye kollo ookata paninawa. and walespark hena charter ban..eeke un inne ballo balallu banata..peradeniya garden hondai..campus nam ithin lovers lane eka thamai max. wewa raumee inna epa.police allanawa.hebei umba wewaraume ewiddata awlak nee. bahirawakandath hondai..but thaniyama yaddi poddak parissamen palayan.

    pissuda ban udawatta kele ta yanna kiyanna epa .. :no: charter ewun thamai okata yanne moowa allan yai .. :P