මචන් මායි වයිෆයි ලන්කාව වටේම ට්‍රැවල් කරලා තියෙනවා. ඒත් කැන්ඩි පැත්තෙ කරක් ගහලම නෑ බැන්දට පස්සෙ කැන්ඩි බෝරින්ග් වගේ දැනුන නිසා හැමපාරක්ම මග ඇරියා. කොහොම්හරි හිත හදන් කැන්ඩි පැත්තෙ දවස් 4ක් විතර ඉන්න කල්පනා කරේ.අපි ෆුඩ් ලවර්ස්ලා. කට්ටිය දන්නවා නම් රෙකමන්ඩ් කරන් යන්න 5 ස්ටාර් හොටෙල්ස් නොවන හොද රසට කෑම කන්න පුලුවන් ප්ලේසස් ටිකක්, ඒ වගේම කේක්ස් / cheesecake වගේ ට්‍රයි කරන්න පුලුවන් හොද ප්ලේසස් ටිකකුත් 
තව නවතින්න බජට් පලේසස් ටිකකුත් කියාගෙන යන්න
තව නවතින්න බජට් පලේසස් ටිකකුත් කියාගෙන යන්න