Questions Kandy town එකේ date එක්කට ගිහින් lunch ගන්න යන්න හොඳ තැනක්?

thriloka

Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    Boys හෙට කෙල්ලෙක් එක්ක date එකක් යන්න ඉන්නෙ. experience තියන අය lunch එක ගන්න නුවර හොඳ restaurant එකක් හරි cafe එකක් හරි recommend කරනවද? ගානත් shape වෙන්න ඕනා. පොඩ්ඩක් නිදහසේ කතා කර කර ඉන්න පුලුවන්නම් නියමයි. නුවර town එකේම වෙන්න ඕනා මොකද වැඩිය දුර වෙන්න බෑ.

    Update - අද date එක ගියා guys. අවුලක් උනේ නෑ ගොඩ. උදේ හෙළ බොජුන් එකෙන් පොඩි drink එකක් ගහල දවල්ට Vito ගෙ pizza කන්න ගියේ. පයින්ම ඇද්ද අවුලක් නෑ ඒකි. අව්වනම් තිබ්බ යද්දි ඒත් එලියට එද්දි shape වැහි මන්දාරම තිබ්බ නිසා. suggestions and bumps දාපු ඔක්කොමටම thanks! 👊
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,033
    113
    සේදවත්ත
    බත් පැකට් දෙකක් අරන් පේරාදෙණිය බොට්නිකල් ගාඩ්න්ස්
    එකේ ඉන්න බේසිගේ සික්කෝ එක්ක මොන බත් ද බන් මහ කුහක හැත්තක් උන්ට ලව් කරනවා පේන්න බෑ වහකදුරු වගේ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    බත් පැකට් දෙකක් අරන් පේරාදෙණිය බොට්නිකල් ගාඩ්න්ස්
    Lunch එකක් ගැන අහන්නෙ.. ෆිල්ම් එකක් ශූට් කරන්න නෙමේ.. අයියේ උබලත් ඉතින්..

    @lasankandy @charitha2011 උදව්..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,033
    113
    සේදවත්ත
    වේල්ස් එකේ සික්කො අවුලක් නැද්ද කපල්ස් වලට?
    එකේ අවුලක් නෑ එක හදල තියෙන්නෙම කපල් වලට තමා හැබයි චේන් පැනපු සික් ඩයල් බහිනවා හිටි ගමන්
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    එකේ අවුලක් නෑ එක හදල තියෙන්නෙම කපල් වලට තමා හැබයි චේන් පැනපු සික් ඩයල් බහිනවා හිටි ගමන්
    1st date එකනෙ. ලොකු අවුලක් වෙන්නෙ නැතිවෙයි. 😅
     
    • Haha
    Reactions: Don GasCan