Questions Kandy town එකේ date එක්කට ගිහින් lunch ගන්න යන්න හොඳ තැනක්?

thriloka

Well-known member
  • Apr 28, 2022
    893
    972
    93
    Boys හෙට කෙල්ලෙක් එක්ක date එකක් යන්න ඉන්නෙ. experience තියන අය lunch එක ගන්න නුවර හොඳ restaurant එකක් හරි cafe එකක් හරි recommend කරනවද? ගානත් shape වෙන්න ඕනා. පොඩ්ඩක් නිදහසේ කතා කර කර ඉන්න පුලුවන්නම් නියමයි. නුවර town එකේම වෙන්න ඕනා මොකද වැඩිය දුර වෙන්න බෑ.

    Update - අද date එක ගියා guys. අවුලක් උනේ නෑ ගොඩ. උදේ හෙළ බොජුන් එකෙන් පොඩි drink එකක් ගහල දවල්ට Vito ගෙ pizza කන්න ගියේ. පයින්ම ඇද්ද අවුලක් නෑ ඒකි. අව්වනම් තිබ්බ යද්දි ඒත් එලියට එද්දි shape වැහි මන්දාරම තිබ්බ නිසා. suggestions and bumps දාපු ඔක්කොමටම thanks! 👊
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Lunch එකක් ගැන අහන්නෙ.. ෆිල්ම් එකක් ශූට් කරන්න නෙමේ.. අයියේ උබලත් ඉතින්..

    @lasankandy @charitha2011 උදව්..

    මල්වත්තේ ඉස්සරහා තියෙන.පෙරාදෙනියෙ රෙස්ට් හවුස් එක හොදයි. කැමත් රසයි ගානත් ශෙප්. 1500ට වගේ දෙන්නෙක්ට කන්න පුලුවන් කෑම එකක් දෙනවා.වැඩිය සෙනගගත් නෑ ඩිස්ටබ් වෙන්නෙත් නෑ.

    හැබැයි කෑශ් අරන් යන්න. උන්ගේ කාඩ් මැසිමේ අවුලක් තියෙනවා.
     
    • Like
    Reactions: thriloka and kinkon

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    Wahane yanne nathnam KCC worldspcie ekata yanna, lunch eken passe KCC eka athule one nam window shopping parak dala kale kanna puluwan. me dawas wala patta rasne nisa KCC athulema wade goda da ganna eka nuwanta hurui
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    893
    972
    93
    මල්වත්තේ ඉස්සරහා තියෙන.පෙරාදෙනියෙ රෙස්ට් හවුස් එක හොදයි. කැමත් රසයි ගානත් ශෙප්. 1500ට වගේ දෙන්නෙක්ට කන්න පුලුවන් කෑම එකක් දෙනවා.වැඩිය සෙනගගත් නෑ ඩිස්ටබ් වෙන්නෙත් නෑ.

    හැබැයි කෑශ් අරන් යන්න. උන්ගේ කාඩ් මැසිමේ අවුලක් තියෙනවා.
    පේරා ගියේ නෑ බන්. අද නුවර ගියේ. ආය දවසක ඕකට යන්නම්කෝ. තෑන්ක්ස් බන්.

    වැඩේ ගොඩ guys. post updated!
    ------ Post added on Apr 17, 2023 at 8:30 PM
     
    • Like
    Reactions: lasankandy