නුවර දලදා මාලිගාවේ හරියේ ඉඳන් පොල්ගොල්ල වේල්ල හරියට යන්න හොඳ පාර මොකක්ද?
අනගාරික ධර්මපාල මාවතෙන් හැරිලා, බුවෙලිකඩ - ලෙවෙල්ල පාරේ ගිහින් දුටුගැමුණු මාවත දිගේ යන එකද ලේසිම ?
දුටුගැමුණු මාවතේ පාරේ තත්වය කොහොමද? වලවල් ගොඩයිද? කාර් එකකින් යන්න පුලුවන්ද යට වදින්නේ නැතුව?
පල්ලම ගොඩක් වැඩිද? පාරේ පළල කොහොමද? වාහන දෙකකට මාරු වෙන්න පුලුවන්ද ගඟට වැටෙන්නේ නැතුව?
ඉස්තුති වේවා!