Kandy Travel

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,243
    20,780
    113
    කාලගුණය වෙනස් වෙනවා නේ හෙට ගැන හරියට කියන්න බෑ. මේ වෙලාවේ නම් අවුලක් නෑ.මම නුවරම නෙවෙයි ඒ කිට්ටුව.
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    උබේ පොන් එකේ වෙදර් වෝකසාට් ඩිෆෝල්ට් ඇප් එකක් නැද්ද
    app eke hatiyatanan heta hena gagaha wahinawalu. ahema weida?

    මෙහෙත් වහිනවා
    hari bro. thanks
    ------ Post added on Jun 10, 2023 at 8:54 AM

    කාලගුණය වෙනස් වෙනවා නේ හෙට ගැන හරියට කියන්න බෑ. මේ වෙලාවේ නම් අවුලක් නෑ.මම නුවරම නෙවෙයි ඒ කිට්ටුව.
    ela thanks
    ------ Post added on Jun 10, 2023 at 8:55 AM

    me dawas wala samahara welawata wahinawa
    maligawa awata
    thanks mchn
    ------ Post added on Jun 10, 2023 at 8:55 AM
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,587
    3,453
    113
    Heta kandy pathe anna inne. kandy wala me tike weather aka kohomada. colombo idan eddi mukuth awlak na ne. me tike henata wahina nisa ahanne.
    අද නම් අවුලක් තිබ්බේ නෑ. හවස වැහි අදුර ටිකක් තිබ්බ. හෙට කොහොම වෙයිද දන්නේ නෑ.
     
    • Like
    Reactions: mtmadushanka