kandy yamaha help.

phonetikka

Active member
  • Sep 28, 2010
    801
    28
    28
    machanla Kandy wala Yamaha bike service karana thanak dannawanam kiyanawada..... kandy town or near to kandy.peradeniya unath kamak naha.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    macho unge head ekata katha karala ahagaththanam hari.mamath dannenam ne.bump
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඉස්සර මගේ FZ එක service කලේ ගියේ කටුගස්තොට ගුණවර්ධන එකට. කියන්න තරම් හොඳක් නම් නැහැ . නමුත් එතන agent service place එකක්.
    කටුගස්තොට color lights වලින් හැරිලා මාතලේ පැත්තට යනකොට 10m වලින් වගේ තියෙන්නේ shop එක. එකේ පිටිපස්සෙමයි service station එක තියෙන්නේ...
     
    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    ඉස්සර මගේ FZ එක service කලේ ගියේ කටුගස්තොට ගුණවර්ධන එකට. කියන්න තරම් හොඳක් නම් නැහැ . නමුත් එතන agent service place එකක්.
    කටුගස්තොට color lights වලින් හැරිලා මාතලේ පැත්තට යනකොට 10m වලින් වගේ තියෙන්නේ shop එක. එකේ පිටිපස්සෙමයි service station එක තියෙන්නේ...

    thanksss machooo