Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kanna nathath sokade kelin .. ice karayoda manda mun
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දහතුන් හැවිරිදි පාසල් දැරියක දින ගණතාවක් අපයෝජනය කළ එක්දරු පියකු එම සිද්ධිය හෙළිවී පොලීසියට හසු වෙතැයි බියෙන් නාවලපිටිය, දොඹගස් තලාව ප්රදේශයේ සොහොන් පිටියකදී දිවි නසාගෙන ඇතැයි නාවලපිටිය පොලීසිය පවසයි. එම ප්රදේශයේම පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම පුද්ගලයා දැරියගේ බාප්පා බව පොලීසිය සඳහන් කරයි. මොහුට ද වයස අවුරුදු 13ක දියණියක් සිටින අතර මොහුගේ බිරිද විදේශගතව සිටින බවද පොලීසිය සඳහන් කරයි.

අපයෝජනයට පත් දැරියගේ මව සැකකරුගේ බිරිඳගේ අක්කා බවත් ඇය කොළඹ ප්රදේශයේ රැකියාව කරන බවත් දැරියගේ පියා නොමැති බවත් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. මෙම දරුවන් දෙදෙනාම සැකකරුගේ මව හා පියා භාරයේ සිටින අතර දින කිහිපයක්ම සැකකරු විසින් අදාළ පාසල් සිසුවිය අපයෝජනය කොට ඇති බවට හෙළි වී ඇත. සිද්ධිය පිළිබඳ සිසුවිය විසින් පාසලේ පන්ති භාර ගුරුවරියට දැන්වීමෙන් පසු සිද්ධිය පොලීසියට වාර්තා වී තිබේ.

අනතුරුව සැකකරු සොයා පෙරේදා (16දා) සවස පොලීසිය එම නිවසට යාමත් සමග ඔහු පලාගොස් තිබිණි. මේ අතර ඊයේ (17දා) උදෑසන මෙම පුද්ගලයාගේ සිරුර ගසක එල්ලෙනවා දැක ඇති අයකු ඒ බව පොලීසියට දන්වා තිබේ. මියගිය අයගේ මහේස්ත්රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය සහ මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබේ.නාවලපිටිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සුරංග දිල්හාන්

[QUOTE="hichchiputha, post: 28868305, member: 565736"] දහතුන් හැවිරිදි පාසල් දැරියක දින ගණතාවක් අපයෝජනය කළ එක්දරු පියකු එම සිද්ධිය හෙළිවී පොලීසියට හසු වෙතැයි බියෙන් නාවලපිටිය, දොඹගස් තලාව ප්රදේශයේ සොහොන් පිටියකදී දිවි නසාගෙන ඇතැයි නාවලපිටිය පොලීසිය පවසයි. එම ප්රදේශයේම පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම පුද්ගලයා දැරියගේ බාප්පා බව පොලීසිය සඳහන් කරයි. මොහුට ද වයස අවුරුදු 13ක දියණියක් සිටින අතර මොහුගේ බිරිද විදේශගතව සිටින බවද පොලීසිය සඳහන් කරයි. [CENTER][/CENTER] අපයෝජනයට පත් දැරියගේ මව සැකකරුගේ බිරිඳගේ අක්කා බවත් ඇය කොළඹ ප්රදේශයේ රැකියාව කරන බවත් දැරියගේ පියා නොමැති බවත් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. මෙම දරුවන් දෙදෙනාම සැකකරුගේ මව හා පියා භාරයේ සිටින අතර දින කිහිපයක්ම සැකකරු විසින් අදාළ පාසල් සිසුවිය අපයෝජනය කොට ඇති බවට හෙළි වී ඇත. සිද්ධිය පිළිබඳ සිසුවිය විසින් පාසලේ පන්ති භාර ගුරුවරියට දැන්වීමෙන් පසු සිද්ධිය පොලීසියට වාර්තා වී තිබේ. අනතුරුව සැකකරු සොයා පෙරේදා (16දා) සවස පොලීසිය එම නිවසට යාමත් සමග ඔහු පලාගොස් තිබිණි. මේ අතර ඊයේ (17දා) උදෑසන මෙම පුද්ගලයාගේ සිරුර ගසක එල්ලෙනවා දැක ඇති අයකු ඒ බව පොලීසියට දන්වා තිබේ. මියගිය අයගේ මහේස්ත්රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය සහ මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබේ.නාවලපිටිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි. සුරංග දිල්හාන් [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom