dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,815
    1,974
    113
    127.1.1.0
    Machanla.
    Kannadi maru karanna kale hari ban. :nerd::nerd::nerd:

    Nugegoda, Colombo 5 awata monada hoda than thiyenne? Photochrome karapu (awwata kalu wena) pair ekak hadaganna keeyak wage yaida ban?

    Giyapara kale Nugegoda Anoma Opticians lagen. Huragena kawa ban. Aspa ganan. :growl::growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මල්ටිකෝටඩ් ඒවා නේද? 10 ක් විතර යයි බන්.. පුලුවන්නන් පරණ ෆ්‍රේම් එකට ලෙන්ස් එක විතරක් දාගනින්. ෆ්‍රේම් එකට තමයි බර ගානක් යන්නෙ
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,815
    1,974
    113
    127.1.1.0
    මල්ටිකෝටඩ් ඒවා නේද? 10 ක් විතර යයි බන්.. පුලුවන්නන් පරණ ෆ්‍රේම් එකට ලෙන්ස් එක විතරක් දාගනින්. ෆ්‍රේම් එකට තමයි බර ගානක් යන්නෙ


    Parana frame eka kela wela ban. Use karapu eke hodakama thama :oo::oo::oo:

    E nisa aluthenma ganna baluwe..:(:(
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    mamath kannadi daanawa. nidaa ganna kotai , naana kotai witharai galawanne.

    dawasama wage daagena innawanam honda comfortable ekak ganna. mama nam ganne Vision Care eken. gaana nam tikak sarai, eeth kisi aulak nehe.

    thawa deyak, oya coated eewa kaalayak yanakota heerenwa. ethakota hariyata vision eka nathi ninda oluwa ridenna gannawa.