Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kapruka මහින්දට අපහාස කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට වෙනුවෙන් යුද්ද කරපු සෙබලුන්ව හිරේ දානවා නම් දාන්නේ, උබ යුද්ද කරා ඒ නිසායි හිරේ දාන්නේ කියලා නෙවෙයිනේ. රට වෙනුවෙන් යුද්ද කරපු සෙබලු ගොඩේ නරක මිනිස්සුත් ඉන්න පුලුවන්, සිවිල් ජනතාවට හිරි හැර කරපු මිනී මරුවො ඉන්න පුලුවන්, ස්ත්රී දූශකයෝ ඉන්න පුලුවන්. පහුගිය දවස් වල කොච්චර නම් හමුදාවේ අය වැරදි කරලා අහු උනාද. යුද්දය වෙනුවෙන් වැඩ කරා. ඒ නිසා අපි ඒ කොල්ලොන්ට ගොඩක් ගරු කරනවා. රණවිරුවෝ කියනවා. එහෙම කිව්ව කියලා, මංකොල්ලකන්න, දූශනය කරන්න ඒක ලයිසන් එකක් වෙන්නේ නෑ.

රටවල් බදා ගන්න ඕනේත් නෑ ඈත් කරන්න ඕනෙත් නෑ. බදා ගත්තොත් උන් අපිට කෙලිනවා. ඒ බදා ගැනිල්ල බලන් ඉන්න අනිත් රටවල් වලට දරා ගන්න බැරි වෙලා අපිට කෙලිනන් එනවා. ඒ නිසා කරන්න ඕනේ බදා ගන්න එක වත්, ඈත් කරලා තියෙන එකවත් නෙවෙයි. අපි කරන්න ඕනේ අතේ දුරින් ආශ්රය කරන එක. ඉන්දියාව, පකිස්ථානය, චීනය, අමෙරිකාව, යුරෝපය මේ හැම එකක්ම අපිට ඕනේ. කාව වත් තරහා කරන් බෑ. නොබැඳි ප්රතිපත්තියක් තියෙන්න ඕනේ.

මහින්ද හම්බයින්ට කැලෑ කපන්න දුන්නේ සිංහලයා එක්ක තියෙන තරහවට නෙවෙයිනේ බන්. මහින්දට මුස්ලිම් ඡ්න්ද ඕන උනා. ඒ නිසායි ඔය හැම එකක්ම දුන්නෙ. මේ ඔක්කෝම දීලා සිංහල ඡන්ද ටික බැලන්ස් කරගන්න ගහපු ගැටේ වැරදුනා. අන්තිමේදි කරපු දේවල් ගඟට කපපු ඉනි වෙලා. මුස්ලිම් ඡන්දත් නැති උනා. මහින්දගේ ගැටේ තේරුම් ගත්තු සිංහල ඡන්දත් නැති උනා.

මහින්ද හම්බයින්ට කපාගන්න දීපු කැලෑ මෛත්රීවත් රනිල්වත් උන්ගේ ඡන්ද නැති කරගෙන ඕවා නවත්තන්න යන්නේ නෑ බන්. එහෙම කරයි කියලා බලාපොරොත්තු වෙන්නත් එපා. අපි පැති බෙදිලා මරා ගත්තට උන් කරන්නේ දේශපාලනය. අම්මා අප්පා පාවදීලා හරි ඡන්ද හොයන්නයි බලන්නේ. එහෙව් එවුන්ගෙන් අපි ජාතිය ආගම රට රැක ගන්න බලා පොරොත්තු වෙනවා නම් අපිට වඩා මෝඩයෝ තවත් නෑ.

අපි කරන්න ඕනේ, වැරදි කරපු අයව ආරක්ෂා කරන එක නෙවෙයි වැරදි කරා නම් බලයෙන් අයින් කරන්න ඕනේ. මහින්දට උනේ මේක.

අවස්ථාවක් අපු ගමන් වැරදි කරන අයව බලයෙන් අයින් කරන්න ඕනේ. උන්ට දිගටම බලය දෙන එක මෝඩ වැඩක්. මේ ආණ්ඩුවට කරන්න ඕනේ මෙක.

අපේ මෝඩකම නිසා උන් චිරාත් කාලයක් වැජඹෙනවා. අපි වැලෙපෙනවා.

ප.ලි : දැන් මම ජෙප්පෙක් කියලා කියහංකො

[QUOTE="ruchira55, post: 20009646, member: 396673"] [SIZE="4"]රට වෙනුවෙන් යුද්ද කරපු සෙබලුන්ව හිරේ දානවා නම් දාන්නේ, උබ යුද්ද කරා ඒ නිසායි හිරේ දාන්නේ කියලා නෙවෙයිනේ. රට වෙනුවෙන් යුද්ද කරපු සෙබලු ගොඩේ නරක මිනිස්සුත් ඉන්න පුලුවන්, සිවිල් ජනතාවට හිරි හැර කරපු මිනී මරුවො ඉන්න පුලුවන්, ස්ත්රී දූශකයෝ ඉන්න පුලුවන්. පහුගිය දවස් වල කොච්චර නම් හමුදාවේ අය වැරදි කරලා අහු උනාද. යුද්දය වෙනුවෙන් වැඩ කරා. ඒ නිසා අපි ඒ කොල්ලොන්ට ගොඩක් ගරු කරනවා. රණවිරුවෝ කියනවා. එහෙම කිව්ව කියලා, මංකොල්ලකන්න, දූශනය කරන්න ඒක ලයිසන් එකක් වෙන්නේ නෑ. රටවල් බදා ගන්න ඕනේත් නෑ ඈත් කරන්න ඕනෙත් නෑ. බදා ගත්තොත් උන් අපිට කෙලිනවා. ඒ බදා ගැනිල්ල බලන් ඉන්න අනිත් රටවල් වලට දරා ගන්න බැරි වෙලා අපිට කෙලිනන් එනවා. ඒ නිසා කරන්න ඕනේ බදා ගන්න එක වත්, ඈත් කරලා තියෙන එකවත් නෙවෙයි. අපි කරන්න ඕනේ අතේ දුරින් ආශ්රය කරන එක. ඉන්දියාව, පකිස්ථානය, චීනය, අමෙරිකාව, යුරෝපය මේ හැම එකක්ම අපිට ඕනේ. කාව වත් තරහා කරන් බෑ. නොබැඳි ප්රතිපත්තියක් තියෙන්න ඕනේ. මහින්ද හම්බයින්ට කැලෑ කපන්න දුන්නේ සිංහලයා එක්ක තියෙන තරහවට නෙවෙයිනේ බන්. මහින්දට මුස්ලිම් ඡ්න්ද ඕන උනා. ඒ නිසායි ඔය හැම එකක්ම දුන්නෙ. මේ ඔක්කෝම දීලා සිංහල ඡන්ද ටික බැලන්ස් කරගන්න ගහපු ගැටේ වැරදුනා. අන්තිමේදි කරපු දේවල් ගඟට කපපු ඉනි වෙලා. මුස්ලිම් ඡන්දත් නැති උනා. මහින්දගේ ගැටේ තේරුම් ගත්තු සිංහල ඡන්දත් නැති උනා. මහින්ද හම්බයින්ට කපාගන්න දීපු කැලෑ මෛත්රීවත් රනිල්වත් උන්ගේ ඡන්ද නැති කරගෙන ඕවා නවත්තන්න යන්නේ නෑ බන්. එහෙම කරයි කියලා බලාපොරොත්තු වෙන්නත් එපා. අපි පැති බෙදිලා මරා ගත්තට උන් කරන්නේ දේශපාලනය. අම්මා අප්පා පාවදීලා හරි ඡන්ද හොයන්නයි බලන්නේ. එහෙව් එවුන්ගෙන් අපි ජාතිය ආගම රට රැක ගන්න බලා පොරොත්තු වෙනවා නම් අපිට වඩා මෝඩයෝ තවත් නෑ. අපි කරන්න ඕනේ, වැරදි කරපු අයව ආරක්ෂා කරන එක නෙවෙයි වැරදි කරා නම් බලයෙන් අයින් කරන්න ඕනේ. මහින්දට උනේ මේක. අවස්ථාවක් අපු ගමන් වැරදි කරන අයව බලයෙන් අයින් කරන්න ඕනේ. උන්ට දිගටම බලය දෙන එක මෝඩ වැඩක්. මේ ආණ්ඩුවට කරන්න ඕනේ මෙක. අපේ මෝඩකම නිසා උන් චිරාත් කාලයක් වැජඹෙනවා. අපි වැලෙපෙනවා. ප.ලි : දැන් මම ජෙප්පෙක් කියලා කියහංකො :lol::lol:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom