KAPRUKA හොන්දද?? කැම order කලාම කොච්චර වෙලා යනවද ??

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    apo okungen mama danne kenek fruit basket ekak ewala thibba! godak fruits diyarahai!
    බාස්කට් එක බිම තියෙද්දි බල්ලෙක් වත් කකුලක් ඉස්සුවද දන්නෙ නැහැ නෙ:P
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    මම යාලුවෙක්ගේ මල ගෙදරකට පිටරට ඉඳලා ඔන්ලයින් ඕඩර් කරලා මල්වඩමක් යැව්වා.ඒක භූමදානේ ඉවර වෙලා ඒ අය ගෙදරට එනකොටම ගෙදරට බාරදීලා.දැන් උන් මගේ මූන බලන්නෙත් නෑ.හරිම අසුබ දෙයක් උනේ කියලා මට බැන බැන ගම වටේ ඇවිදිනවලු
    :angry:
     
    Last edited:

    golden lk

    Member
    Mar 29, 2013
    5
    0
    0
    golden lk

    kapruka එකන් foods ගත්ත අය සිටි නම් මට හෙල්ප් එකක් දෙන්ඩ.

    Flower Drum or Chinese Dragon වගෙ එකක food එකක් තමා මම order කරන්ඩ හදන්නෙ..

    වෙලවට යය් නෙද ??

    වෙන විදි තියෙනවද foods ටිකක් යලුවෙක්ට යවන්ඩ ??

    bump දාලා යන්න...

    &&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&
    ඔබ kapruka ගැන විස්වාස කලොත් ඔබට කණගාටු වෙන්න වෙයි මටවගේ . ඔබ එයාලට thanks කලොත් එයාලා email එකට උත්තර එවාවි . හැබැයි එයාලගේ වරදක් හෝ වංචාවක් ගැන ඇහුවොත් No කතා No සිනා. මෙන්න මට වුන දේ - මම photo ටිකක් print කරන්න දුන්නා size දෙකකින් සල්ලි ගත්තා නියම ගාණටම ඒත් photo ඔක්කම පොඩිම size එකෙන් print කරලා යවල.
    මාස දෙකක් තිස්සේ kapruka ට email යැව්වා . මම මුලදී හිතුවා පොඩි වැරදීමක් කියල. කිසිම email එකකට reply නැතිනිසා මට තේරුණා මුන් වංචාවට කියල. අවසානයේ Kapruka CEO " Dulith Herath "
    contact කලා Face Book එක හරහා එයාගෙනුත් අද වෙනකල් උත්තර නෑ . හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගේ.
     
    golden lk

    Member
    Mar 29, 2013
    5
    0
    0
    golden lk

    shit service and costumer care ever...do not even thinks using kapruka...
    %%%%%%%%%%%%%%%%%%%%%%
    ඔබ kapruka ගැන විස්වාස කලොත් ඔබට කණගාටු වෙන්න වෙයි මටවගේ . ඔබ එයාලට thanks කලොත් එයාලා email එකට උත්තර එවාවි . හැබැයි එයාලගේ වරදක් හෝ වංචාවක් ගැන ඇහුවොත් No කතා No සිනා. මෙන්න මට වුන දේ - මම photo ටිකක් print කරන්න දුන්නා size දෙකකින් සල්ලි ගත්තා නියම ගාණටම ඒත් photo ඔක්කම පොඩිම size එකෙන් print කරලා යවල.
    මාස දෙකක් තිස්සේ kapruka ට email යැව්වා . මම මුලදී හිතුවා පොඩි වැරදීමක් කියල. කිසිම email එකකට reply නැතිනිසා මට තේරුණා මුන් වංචාවට කියල. අවසානයේ Kapruka CEO " Dulith Herath "
    contact කලා Face Book එක හරහා එයාගෙනුත් අද වෙනකල් උත්තර නෑ . හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගේ.
     
    golden lk

    Member
    Mar 29, 2013
    5
    0
    0
    golden lk

    මම යාලුවෙක්ගේ මල ගෙදරකට පිටරට ඉඳලා ඔන්ලයින් ඕඩර් කරලා මල්වඩමක් යැව්වා.ඒක භූමදානේ ඉවර වෙලා ඒ අය ගෙදරට එනකොටම ගෙදරට බාරදීලා.දැන් උන් මගේ මූන බලන්නෙත් නෑ.හරිම අසුබ දෙයක් උනේ කියලා මට බැන බැන ගම වටේ ඇවිදිනවලු
    :angry:

    Don't thrust Kapruka ali horu
     
    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    Cake witharai order karala thiyenne thawama nam. Mama order kale dawasakata kalin! 20+ wage order karala thiyenawa eka paarai late une. Ekath call karala code eka kiwwama 30min walin wage awa. Para waradila idala thiyenne e welawe
     
    Last edited: